අද සටන

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සිරසේ උන් කොහොමත් ලෝඩ් පකීර් ලා වගේ තමයි.
    :P:P:P:P
    විශේෂයෙන් අර සුරංග කියන එකා...
    මිනිහා නිකන් ප්‍රශ්න අහන්නේ ඔක්කෝම දන්න පොර වගේ...
    අනික ඒකා ට නිකම්ම තද වෙනවා...
    අනිත් උන් නම් හොදයි බන්.
    චන්දන සූරියබණ්ඩාර නියමට ප්‍රශ්න අහනවා
    රංගා ත් එහෙමයි.
    සුරංගයා නම් අති පණ්ඩිත උලමෙක් විතරයි..
    uu patta ban. uta uttara denna lesi na. mata nam patta athal uge katha ahanakota. eda harin gen ahuwa maharaja ta ekadipathi kiyana UNP ranil yanne natte ai kiyala chanda 17 paradilath. uta kiyanna deyak hithaganna bari una :D
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    ITN බැලුවම මහින්දව ඔක්කාරෙට එනවා...ඒකනිසා දෙරණ , suwarnawahini වගේ නාලිකා වල news බලපල්ලා...:yes:

    ඉතින් බන් දෙරණ ට එහෙම එන ආණ්ඩුවේ අය චොර වෙලා නැට්ට *කේ ගහගෙන නේ බන් යන්නේ. ගිය සතියේ තිබුන එකට ආරාදනා කරලා තිබුනට ආණ්ඩුවෙන් ඇවිල්ල තිබුනෙත් නේ. ස්වර්ණවාහිනියෙත් එහෙම තමයි. :P
    ඒ උනාට මම නම් ආස ITN news බලන්න. එකේ තරම් වෙන මොහොකවත් ආතල් එකක් දෙන්නේ නේ බන්.
     
    Feb 3, 2014
    860
    125
    0
    ඉතින් බන් දෙරණ ට එහෙම එන ආණ්ඩුවේ අය චොර වෙලා නැට්ට *කේ ගහගෙන නේ බන් යන්නේ. ගිය සතියේ තිබුන එකට ආරාදනා කරලා තිබුනට ආණ්ඩුවෙන් ඇවිල්ල තිබුනෙත් නේ. ස්වර්ණවාහිනියෙත් එහෙම තමයි. :P
    ඒ උනාට මම නම් ආස ITN news බලන්න. එකේ තරම් වෙන මොහොකවත් ආතල් එකක් දෙන්නේ නේ බන්.
    මම කතාකරේ news ගැන ගොට්ටෝ!!! itn ඕනෙනම් බලහං... පුළුවන්තරම් දෙරණ, swarnaawahini news බලන්න!!!
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අතර රහසිගත ගිවිසුමක්‌ ඇති කර ගත් බව මුලින්ම අනාවරණය වූයේ නෝර්වේ සිට ප්‍රකාශයට පත් වන ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියෙනි.
    මෙම ගිවිසුමේ කොන්දේසි මෙසේය
    1 13 වැනි සංශෝධනය ඉටු කිරීම (ඉඩම් හා පොලිස්‌ බලතල සමග)
    2 නැගෙනහිර පළාත් සභාවේ බලය වෙනස්‌ කිරීම
    3 උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරුන් වෙනස්‌ කිරීම
    ජනාධිපතිවරණයට පෙර අනෙක්‌ ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස චන්ද්‍රිකා කුමාරතුංග ද්‍රවිඩ සංධාන නායකයාගෙන් ඉල්ලා සිටි බවද එකී වෙබ් අඩවිය හෙළි කළේය.
    එහෙත් එවන් ගිවිසුමක්‌ නැතැයි සම්බන්ධන් හෝ කුමාරතුංග පැවසූවේ නැත. මෙම ගිවිසුම ගැන දැඩි සැකයක්‌ මතුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන් කළ ප්‍රකාශයෙනි.
    මනෝ ගනේෂන් මෙලෙස පවසා ඇත.
    "පසුගිය කාලය තිස්‌සේ දෙමළ ජනතාවට තමන්ගේ සුන්දර සිහිනය සැබෑකර ගැනීමට නොහැකි වුණා. ජනවාරි 8 දා එකී සිහිනය සැබෑ කර ගන්නවා. ඉන්පසු දෙමළ ජනතාව පෙළ ගස්‌වනවා.
    මනෝ ගනේෂන් පවසන සුන්දර සිහිනය කුමක්‌ද? ඒ උතුරු නැගෙනහිර පාලනය මෛත්‍රිපාල සිරිසේන යටතේ ලබා ගැනීමයි.
    චන්ද්‍රිකා සහ සම්බන්ධන් අතර ඇති වූ බව කියන රහසිගත ගිවිසුම ගෝලීය ද්‍රවිඩ සංසදයද දනී.
    එකී සංසදයේ ප්‍රකාශක සුරේශ් සුරේන්ද්‍රන් පැවසූවේ ලබන ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂව ජාත්‍යන්තර අධිකරණය වෙත බාරදීමට පත්වන පාලකයන්ට සිදුවන බවයි.
    ගෝලීය ද්‍රවිඩ සංසදය ලබන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිව පරාජය කිරීමට සියලු සහය ද්‍රවිඩ සංධානය වෙත ලබා දෙන බවද සුරේශ් සුරේන්ද්‍රන් තවදුරටත් පවසා තිබේ.
    මේ අතර ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. ශීsධරන් කිලිනොච්චියේ අරිවගම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙලෙස පවසා ඇත. මහින්ද ජනාධිපති පුටුවෙන් ඉවත් කළ යුතු පුද්ගලයකු බව ද්‍රවිඩ ජනතාවගේ මතයයි. ද්‍රවිඩ සංධානය ඒකාබද්ධ විපක්‍ෂය සමග ඇති කර ගත යුතු ගිවිසුම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට සීමා නොවේ. ද්‍රවිඩ සංධානය තීරණ ගන්නේ ඉන්දියාව සහ බටහිර බලවතුන්ගේ ස්‌ථාවරය මතයි. ද්‍රවිඩ ජනතාවද එය අනුමත කර ඇත.
    මින් ශ්‍රීධරන් පවසන්නේ ගිවිසුමක්‌ ඇති බව නොවේද?
    මේ ගිවිසුම ගැන දැඩි සැකයක්‌ මතු වී ඇත්තේ බටහිර තානාපති කාර්යාල 8 ක නිලධාරීන් සමග ද්‍රවිඩ සංධානය සාකච්ඡා කිරීමයි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ, ප්‍රංශය, ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල නිලධාරීන් සමග ද්‍රවිඩ සංධානය රහස්‌ සාකච්ඡාවල නිරත වීමයි.
    පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක්‌තරා තානාපති කාර්යාලයක්‌ රුපියල් මිලියන 10 ක්‌ ද්‍රවිඩ සංධානයට ලබා දී තිබූ බව හෙළි විය.
    මේ නිසා මේ චන්ද්‍රිකා - සම්බන්ධන් ගිවිසුමේ සැබෑ යථාර්ථය පොදු විපක්‍ෂය රටට හෙළි කර නැත.
    මෙහිදී මතුවන භයානක තත්ත්වය නම් ද්‍රවිඩ සංධානය හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කිරීමයි.
    ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කළ ප්‍රකාශයද සිහිපත් කළ යුතුය. මගේ 28 හැවිරිදි පුත්‍රයා දුරකථනයෙන් මාව අමතමින් තමා ශ්‍රී ලාංකිකයකු සහ සිංහලයකු වීම ගැන ලැජ්ජා වන බව පැවසූවා. ඔහු චැනල් 4 කිලිංෆීල්ඩ් චිත්‍රපටය බලා ඒ බව පැවසූවා. මගේ දුවත් ඒ බව කියා සිටියා.
    චන්ද්‍රිකා කුමාරතුංග කළ මේ ප්‍රකාශය ද්‍රවිඩ සංධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව නගන චෝදනාවලට උපකාර වීමකි.
    එහෙත් චෙම්මිනි සමූහ මිනීවළේ සිද්ධිය සිදු වූයේ කුමාරතුංග පාලන සමයේදීය. ක්‍රිශාන්ති කුමාරස්‌වාමි සිසුවිය ඝාතනය වීමේ සිද්ධියද ඊට සම්බන්ධය.
    මේ දකින සිදුවීම අමතක කළ හැකිද?
    එම සටනේ හමුදාපති වූ ශ්‍රීලාල් වීරසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන දකුණු අප්‍රිකානු ද්‍රවිඩ සම්මේලනයේ ලේකම් පිල්ලේ රම්සා හිටපු ජනාධිපතිනියට චෝදනා නගා නැත.
    මේ අතර සම්බන්ධන් - චන්ද්‍රිකා ගිවිසුමත් සමගම ද්‍රවිඩ සංධානය සමග කොටි හිතවාදී සංවිධාන අටක්‌ ඒකාබද්ධ වී ඇත.
    ඇමරිකාවේ පැවැති මෙම ඒකාබද්ධ රැස්‌වීමට ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රී මාවයි සේනාධිරාජා සහභාගි වී තිබේ. මෙවැනි ඒකාබද්ධවීමක්‌ මින් පෙර සිදු වී නැත. එසේ නම් එය චන්ද්‍රිකා සම්බන්ධන් රහස්‌ ගිවිසුමේ තවත් ක්‍රමවේදයක්‌ද?
    මෙම තත්ත්වය මත ද්‍රවිඩ සංධානය පොදු විපක්‍ෂයට සහය දෙන්නේ ෂයිලොක්‌ නැමැති යුදෙව්වා මස්‌ රාත්තලම ඉල්ලා සිටි ක්‍රියාවට සමාන ලෙස බව පැහැදිලිය.
    2002 සටන්විරාම ගිවිසුම පවා ජනතාවට හොරෙන් සකස්‌ කර අත්සන් කිරීමට විපක්‍ෂයේ පිරිස්‌ ක්‍රියා කළා නම් චන්ද්‍රිකා - සම්බන්ධන් රහස්‌ ගිවිසුම ජනතාවට හෙළි කරනු ඇතැයි සිතිය හැකිද?
    ශ්‍රී ලංකාවේ උදාවී ඇති පූර්ව මැතිවරණ සමය අරබයා තමිල්නාඩුවේ ඊළම් හිතවාදී කොටස්‌ අතර පවත්නා ප්‍රබෝධය ද සුළුපටු එකක්‌ නොවන බව පෙනේ. ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළමක්‌ බිහිවන සුබ පෙරමඟ ලකුණු මතුවෙමින් පවත්නා බව දැන් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ තමිල්නාඩු නාම් නමිලර් පක්‍ෂයේ නායක චිත්‍රපට අධ්‍යක්‍ෂ සීමන්ය.
    ඔහු තම හදිසි නිවේදනය තුළින් වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ එළඹෙන කාලය ඊළාම් ජනතාවගේ වීරත්වය නැවත මතුවන වකවානුව වන අතරම එහි ප්‍රථිපලයක්‌ වශයෙන් ඊළම බිහිවීම අත ළඟටම පැමිණ ඇති බව ද වෙයි.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    https://www.youtube.com/watch?v=YeBmqC7rv08&list=PL30JWK-wB21GvZFHyEudRvf-mA52EW4Qm

    චැනල් එක මොකක් උනත් සන්වාද වලට යන්න ජනතා ප්‍රශ්න වලට උත්තර දෙන්න අද ආන්ඩුවේ කවුරුත් නැහැ
    චැනල් එකේ නෙමෙයි ප්‍රශ්නෙ මහින්දට දේශපාලන මතයක් නැහැ එකම මතය වෙලා තියෙන්නෙ මගේ පවුලයි වටේ ඉන්න එවුන්යි බෙරල දියන් රජො, ඔච්චරයි.
    ඔක වෙනුවෙන් පෙනි ඉන්න අද කවුරුත් ඉතුරු වෙලා නැහැ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10857219_294607867415300_3360808081859855076_o.jpg
     
    ena deshapalanayoth wipakshe, prashna ahana madyawediyoth wipakshe,
    support ekata yana ewunuth wipakshe. :angry:
    ithin hari mathayak eliyata enne kohomada.
    issara nm Satana Patta. :yes::yes:
    dan nm antha chater.
    wirudda matha darana aya nathuwa satanak karanne ahawal ekata ai..

    :eek::eek::eek:

    owa mona bn. 31 ra Suwarnawahini balapan.. niyama satana yanne edata.. :D:D:D
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පුතේ facebook status , elakiri පොස්ට්, බිකියේ පින්තුර කියවල විතරක් දේශපාලනය කතාකරන්න එපා... එතකොට අං තට්ටුව පේනවා...:yes:
    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම්, ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ada kujeethai ban... UNP eke redi galooonawa.... MY3 ge giwisum ganath ahanawa.. Sajiya mukuth danne na :(
    දන්නව උනත් සජිත් නම් කියයි සජිත් කැමති සිරිසේන පරදිනවට,සජිත්ගෙ චන්දෙත් මහින්දටම තමා.
     
    Feb 3, 2014
    860
    125
    0
    ena deshapalanayoth wipakshe, prashna ahana madyawediyoth wipakshe,
    support ekata yana ewunuth wipakshe. :angry:
    ithin hari mathayak eliyata enne kohomada.
    issara nm Satana Patta. :yes::yes:
    dan nm antha chater.
    wirudda matha darana aya nathuwa satanak karanne ahawal ekata ai..

    :eek::eek::eek:

    owa mona bn. 31 ra Suwarnawahini balapan.. niyama satana yanne edata.. :D:D:D
    අනිවා එදාට එතනට අපු එවුන්ට ගූ යයි...
     
    Feb 3, 2014
    860
    125
    0
    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම්, ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)
    අනිවාර්යයෙන් එකනේ රනිල්වගේ පොන්න්නයෙක් ඉන්න ආණ්ඩුවක් පත්වෙන්න නොදෙන්නේ!!! patta කතාව...
     
    Feb 3, 2014
    860
    125
    0
    අද සටන මාර ආතල්.. කෝ මේ unp එකට සහ මෛත්‍රීට ගූ ගියා.. සජිතයා විතරයි ටිකක් හරි යාමේ බෙරගත්තේ...
    ගහපු ගිවිසුම් ගැන ඇහුවම ගූ ගියා!!!
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රීට ගූ ගියා..

    මෛත්‍රීට ගූ ගියා..

    මෛත්‍රීට ගූ ගියා..

    මෛත්‍රීට ගූ ගියා..

    මෛත්‍රීට ගූ ගියා..
    මෛත්‍රීට ගූ ගියා..