සටන වැඩසට

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    හෙළ උරුමය තව දවස් කීපයක් ඇතුලත ලොකු වෙනස්වීමක් වෙනවා.. බලහං තව සතියක්... මෙව්වා විශ්වසනීය ආරංචි මාර්ගවලින් අපු news එකක්.. බලමු අපි...:yes:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    හෙළ උරුමය තව දවස් කීපයක් ඇතුලත ලොකු වෙනස්වීමක් වෙනවා.. බලහං තව සතියක්... මෙව්වා විශ්වසනීය ආරංචි මාර්ගවලින් අපු news එකක්.. බලමු අපි...:yes:

    ඇයි චම්පිකත් පනිනවද
     
    PART I

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    PART II

    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    ඉක්මන් කරන්න අවස්තාව මගනොහරින්න

    ඔන්ලයින් සහය සේවාව
    විසිහතර පැය පුරා ඔබ වෙනුවෙන් අවදියෙන්

    ඔබේ ක්ලික් කිරීම අපේ ඇක්සෙප්ට් කිරීම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ

    PART III

    සුභ අනාගතයක්
    මෛත්රී පාලනයක්

    ඩේට වලට සහනයක්
    ටොරන්ට් වලට නිමාවක්
    ඩිරෙක්ට් වලට ඇරඹුමක්
    එළකිරියට කරදරයක්

    ඔබගේ වටිනා මනාපය අනාගත පරපුර ගැන සිතා
    බුද්ධිමත්ව භාවිත කරන්න

    ඔබගේ හයිව් පොදු අපේක්ශක

    xxxxxxxxxxxxxxxxxxxxxxx
    https://beta.hive.im/join/fde1
    xxxxxxxxxxxxxxxxxxxxxxx

    වෙත ඔබේ මනාපය දුටු තැන ලබාදෙන්න

    ඩේටා අනාතයන්ට හොටක්

    විශේෂ ස්තුතිය
    උතුවන්කන්දේ සරදියෙල්
    නොහොත්
    u.saradiyel උතුමාණන්ට

    PART IV

    සෑම පාරිභෝගිකයෙකුගේම එකම තේරීම
    ඔබත් අදම තෝරාගන්න

    දැන් එව්වත්
    තව ටිකකින් එව්වත්
    තවත් ටිකකින් එව්වත්
    දුටු තැන ඇක්සෙප්ට් කරන අපේ කලාව

    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ

    දැන් ඔබන්න

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    https://beta.hive.im/join/fde1
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ඔහෙන් එවන්න කලින් මෙහෙන් ඇක්සෙප්ට් කරන වේගවත් ක්ෂණික අදහාගත නොහැකි සේවාවක්

    අති විශේෂ කියාම ඉල්ලන්න

    විශේෂ ස්තුතිය
    උතුවන්කන්දේ සරදියෙල්
    නොහොත්්
    u.saradiyel උතුමාණන්ට

    PART V

    ~ විශේෂ රසසරණිය වැඩසටහන ~
    ~ සාදර අනුග්‍රහය ~ beta.hive.im ~ Elakiri.com ~

    හොදයි එහෙනම් අපි අති විශේෂ සූපවේදී
    Chef. Podi Silva - පොඩි සිල්වා
    සමග අපේ වැඩසටහන පටන් ගමු

    අවශ්‍ය ද්‍ර්ව්‍ය
    • වැඩකරන අන්තර්ජාල සම්බන්ධතාවක්
    • ඊ මේල් ලිපිනයක්
    • එළකිරි.lk ගිණුමක්
    • යාන්තමට පරිගණක දැනුමක්

    සාදා ගන්නා ආකරය
    • beta.hive.lk ගොස් ඊ මේල් ලිපිනය ලබා දී ගිණුමක් සාදා ගන්න
    • එම ගිණුම verify කරගන්න
    • දැන් එළකිරි.lk එන්න
    • new post ක්ලික් කරන්න
    • දැන් පේන හැම ත්‍රෙඩ් එකේම ඔබේ හයිව් ලින්ක් එක නොබියව පෝස්ට් කරන්න (නමුත් user cp නොබැලීමට වග බලාගන්න)
    • හා දැන් ඉතින් එන එන රික්වෙස්ට් ඇති වනතුරු ඇක්සෙප්ට් කරමින් සිටින්න
    • 100 පිරුණු පසු පෙර ආකරයටම ස්තූති කරමින් හැම ත්‍රෙඩ් එකක්ම අලංකාරවත් කරන්න

    ඉහත පියවරයන්ට අනුව හදාගත්තු හයිව් පුඩිම ඔබට නත්තල් මේසයට අලුත් අවුරුදු කෑම මේසයට එක් කරගැනීමට හැක

    තවත් වැඩිදුර විස්තර අවශ්‍ය නම් ප්‍රවීණ සූපවේදී Chef. Podi Silva - පොඩි සිල්වා මහතා සම්බන්ධ කරගැනීමට පහතින් යොමුවන්න

    •••••••••••••••••••••••••••••••••••
    https://beta.hive.im/join/fde1
    •••••••••••••••••••••••••••••••••••

    එහෙනම් මීළඟ වැඩසටහනින් හමුවනතුරු සුභ දවසක්

    විශේෂ ස්තුතිය
    උතුවන්කන්දේ සරදියෙල්
    නොහොත්
    u.saradiyel උතුමාණන්ට

    :P:P:P:P:P:P:P:P:P:P:P:P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :D:D:D:D:D:D:D:D:D:D:D:D
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඇයි චම්පිකත් පනිනවද
    පනින සින් එකක් නෙවයි...හෙළ උරුමය පොදු විපක්ෂයෙන් ගැලවෙන සින් එකක්... රතන හාමුදුරුවොth එක්ක චම්පිකයි , ඕමල්පේ සොබිත හාමුදුරුවොයි අතර ලොකු වචන හුවමාරුවක් වෙලා තියෙනවා.. එතැනදී රතන හාමුදුරුවෝ නැගිටලා ගිහින් තියෙනවා... චම්පිකයායි සොබිත හාමුදුරුවොයි ලොකු අවුලකින් තමයි එතනින් ගහින් තියෙන්නේ... අරන්චියේ හැටියට චම්පික හෙන අවුලෙන් ගම්මන්පිලට call එකක් අරන් කොහෙද ඉන්නේ කියල අහල තියෙනවා...:yes: බලමු.. :)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    :D:D:D:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෙළ උරුමය තව දවස් කීපයක් ඇතුලත ලොකු වෙනස්වීමක් වෙනවා.. බලහං තව සතියක්... මෙව්වා විශ්වසනීය ආරංචි මාර්ගවලින් අපු news එකක්.. බලමු අපි...:yes:

    314w9yb.jpg
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හෙළ උරුමය තව දවස් කීපයක් ඇතුලත ලොකු වෙනස්වීමක් වෙනවා.. බලහං තව සතියක්... මෙව්වා විශ්වසනීය ආරංචි මාර්ගවලින් අපු news එකක්.. බලමු අපි...:yes:
    අගහරු ග්‍රහයාගේ පොලිතින් හමුවේ. විදේශීය කුමන්ත්‍රණයකින් ශ්‍රී ලංකාවෙන් ගලවා ඉවත් කරන ලද කටවුට් වල නෂ්ටාවශේස බවට සැකයක්
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පනින සින් එකක් නෙවයි...හෙළ උරුමය පොදු විපක්ෂයෙන් ගැලවෙන සින් එකක්... රතන හාමුදුරුවොth එක්ක චම්පිකයි , ඕමල්පේ සොබිත හාමුදුරුවොයි අතර ලොකු වචන හුවමාරුවක් වෙලා තියෙනවා.. එතැනදී රතන හාමුදුරුවෝ නැගිටලා ගිහින් තියෙනවා... චම්පිකයායි සොබිත හාමුදුරුවොයි ලොකු අවුලකින් තමයි එතනින් ගහින් තියෙන්නේ... අරන්චියේ හැටියට චම්පික හෙන අවුලෙන් ගම්මන්පිලට call එකක් අරන් කොහෙද ඉන්නේ කියල අහල තියෙනවා...:yes: බලමු.. :)

    :yes::)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පනින සින් එකක් නෙවයි...හෙළ උරුමය පොදු විපක්ෂයෙන් ගැලවෙන සින් එකක්... රතන හාමුදුරුවොth එක්ක චම්පිකයි , ඕමල්පේ සොබිත හාමුදුරුවොයි අතර ලොකු වචන හුවමාරුවක් වෙලා තියෙනවා.. එතැනදී රතන හාමුදුරුවෝ නැගිටලා ගිහින් තියෙනවා... චම්පිකයායි සොබිත හාමුදුරුවොයි ලොකු අවුලකින් තමයි එතනින් ගහින් තියෙන්නේ... අරන්චියේ හැටියට චම්පික හෙන අවුලෙන් ගම්මන්පිලට call එකක් අරන් කොහෙද ඉන්නේ කියල අහල තියෙනවා...:yes: බලමු.. :)

    2vtv60m.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹත් දැන් මෛත්‍රී කරනවද. මෙච්චර දවසක් පැත්තක් හොයා ගන්ට බැරුව නේද ලත වුනේ? :P:P

    :P පක්ෂ දේශපාලනෙ මම කරන්නෙ නෑ ... මේ වෙලාවෙ මහින්දව එළවන්න ඕන කරන බලවේග එක්ක මම ඉන්නව