FAR CRY 4 Super Secret Ending!! (Spoiler Alert!)

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Farcry 4 ඉවර කරපු අය ඇති නේද මේකේ :oo: උඹලා Vehicle Take Down Skill 1 අන්ලොක් කරගත්තේ කොහොමද බන් :oo: ? Hunkගේ mission 1 කරන්න ඒක ඕනෙනේ :baffled: මම Racing සීන් 1 කළා එත් අන්ලොක් වෙන්නේ නෑනේ :angry:
    Net 1එත් හැම තැනම බග් 1 ගැන තියෙනවා, සොලූෂන් 1ක් නෑනේ :oo:
    දන්න එකෙක් නැද්ද සීන් 1 හදාගන්න විදියක් :love: :confused: ?
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Farcry 4 Eke Yogi And Reggie Ge Burning Forest Mission Eke Bug Ekakda Koheda Thiyenawa. Eke Ape Items Tika Gaththa Gamanma Game Eka Close Wela Desktop Ekata Enawa. :( :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඒක මං අන්ලොක් කරගත්තේ නෑ බන්. මං ට්‍රයි කලේ නෑඅන්ලොක් කරගන්න. හර්ක්ගෙ මිෂන් එක ගහන්න පුලුවන් මචෝ ඕක නැතුව.

    සයිඩ් ආර්ම් එකට ග්‍රෙනේඩ් ලෝන්චර් එකක් අරන් ගිහින් ඩ්‍රයිවරයට දෙසාබාලා ටක් ගාලා ලොරියට නැගගන්න. මං නම් කලේ එහෙමයි...:yes:
     
    • Like
    Reactions: prasad9805

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Farcry 4 Eke Yogi And Reggie Ge Burning Forest Mission Eke Bug Ekakda Koheda Thiyenawa. Eke Ape Items Tika Gaththa Gamanma Game Eka Close Wela Desktop Ekata Enawa. :( :(

    මචෝ 1.4 අප්ඩේට් එක දාල නේද තියෙන්නේ. පොඩ්ඩක් බලන්න ගේම් එකේ වර්ෂන් එක.. වෙන ක්‍රැක් එකක් දාලා බලන්න නැත්නම්. ගේම අප්ඩේට් කරන්න කලින් විලිස් ගෙ මිෂන් එකකදි මට ඔහොම වුනා.:yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මචෝ 1.4 අප්ඩේට් එක දාල නේද තියෙන්නේ. පොඩ්ඩක් බලන්න ගේම් එකේ වර්ෂන් එක.. වෙන ක්‍රැක් එකක් දාලා බලන්න නැත්නම්. ගේම අප්ඩේට් කරන්න කලින් විලිස් ගෙ මිෂන් එකකදි මට ඔහොම වුනා.:yes:
    update kale ne machan, eka wennathi neda awla. ela ela update parak daala balamu. :D:D
     
    ela ela :D