Nokia Lumia 530 හොඳයිද..........

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    nokia x ganna epa huawei y520 hari xperia e1 hari ganna.windows phone onnam lumia 530 ganna bt cam ekak na wage tama.
     
    36732

    Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    මම දන්න දෙතුන් දෙනෙක් ගාවම තියනවා L530. දන්නා තරමට තවම අවුලක් වෙලා නැහැ. අරන් දැන් මස 3ක වගේ වෙනවා. රු. 10,000 කට ඔය වගේ ෆොනේ එකක් ගන්න හම්බ වෙන්නේ නැහැ. මම පාවිච්චි කරන්නෙත් වින්ඩොව්ස් ෆොනේ එකක්(lumia820). පාවිච්චි කරලා නැති අය මොනවා කිව්වත් මටනම් වින්ඩොව්ස් ෆොනේ Android වලට වඩා ගොඩක් හොදයි.:yes: Nokia X එකනම් ගන්න එපා. පට්ට චාටර්. :sorry:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    530 ගන්න එපා බන් int memory උබට මදි වෙයි. cam එකෙත් 720p recording නැහැ.
    chip එකට app දාන්න පුළුවන් උනාට speed එකට බලපායි. වෙන wp එකක් බලපන්
     
    Last edited:

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    Thanks Machan ....
    මම දන්න දෙතුන් දෙනෙක් ගාවම තියනවා L530. දන්නා තරමට තවම අවුලක් වෙලා නැහැ. අරන් දැන් මස 3ක වගේ වෙනවා. රු. 10,000 කට ඔය වගේ ෆොනේ එකක් ගන්න හම්බ වෙන්නේ නැහැ. මම පාවිච්චි කරන්නෙත් වින්ඩොව්ස් ෆොනේ එකක්(lumia820). පාවිච්චි කරලා නැති අය මොනවා කිව්වත් මටනම් වින්ඩොව්ස් ෆොනේ Android වලට වඩා ගොඩක් හොදයි.:yes: Nokia X එකනම් ගන්න එපා. පට්ට චාටර්. :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    530 එක ගානට කිසිම පාඩුවක් නෑ.
    පුලුවන්නම් තව කීයක් හරි දාලා 525 එකක් ගන්න බලපන්.
    එහෙම නැත්තම් 530 එක ගනින්.
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    525 කට යන්න බෑ බන් ඒක 17 විතර වෙනවා මම හිතන්නෙ

    530 එක ගානට කිසිම පාඩුවක් නෑ.
    පුලුවන්නම් තව කීයක් හරි දාලා 525 එකක් ගන්න බලපන්.
    එහෙම නැත්තම් 530 එක ගනින්.
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    android උනත් පොඩි 4න් වැඩක් නැහැ බන්. බජට් එකට සෙට් වෙන්නේ wp විතරයි. update උනත් තියෙනවා.