ඔය දෙකම නැතුව ලුමියා 525 එකක් ගනින්.
ඔය දෙකටම වඩා හොදයි.
පැටියා;17563744 said:එහෙනං ඕකක්ම ගනිං![]()
Nokia X එකනම් ගන්න එපා. පට්ට චාටර්. 
මම දන්න දෙතුන් දෙනෙක් ගාවම තියනවා L530. දන්නා තරමට තවම අවුලක් වෙලා නැහැ. අරන් දැන් මස 3ක වගේ වෙනවා. රු. 10,000 කට ඔය වගේ ෆොනේ එකක් ගන්න හම්බ වෙන්නේ නැහැ. මම පාවිච්චි කරන්නෙත් වින්ඩොව්ස් ෆොනේ එකක්(lumia820). පාවිච්චි කරලා නැති අය මොනවා කිව්වත් මටනම් වින්ඩොව්ස් ෆොනේ Android වලට වඩා ගොඩක් හොදයි.Nokia X එකනම් ගන්න එපා. පට්ට චාටර්.
530 එක ගානට කිසිම පාඩුවක් නෑ.
පුලුවන්නම් තව කීයක් හරි දාලා 525 එකක් ගන්න බලපන්.
එහෙම නැත්තම් 530 එක ගනින්.