අසම්මත වූ මගේ කතාව
මචන්ලා මේක් ඇත්තටම ෆේක් එකවුන්ට් එකක්.මට මේ මගෙ ජීවිතයට ගොඩක් බලපාපු සහ ආදරේ කරන කෙනෙක් ගැන ලියන්නම ඔනේ කියල හිතුන නිසා මේ විදියට ආවෙ.
ඇත්තටම ඒක සමාජයට අනුවනම් අසම්මත කතාවක්.ඒත් පස්සෙ උඹලම තීරනය කරපල්ලා මචන්
මුලින්ම මම ගැන කියලා ඉන්නම්.මම වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන කෙනෙක්.එයා හෙදියක්. එයා මුල්ම පත්වීම අරන් ආවෙ මම වැඩ කරන රෝහලේ මම වැඩ කරපු වාට්ටුවටමයි. ඒ වෙනකොටත් මම විවාහකයි.නමුත් බිරිඳ සිටියේ යම් කිසි දුරක.
එයා සහ එයාගෙ බැච් එකෙ අලුත් කීප දෙනා ඇවිත් ටික කාලයක් යනකල් අවශ්‍යම දෙයක් විතරයි අපි කතාකලෙ. දන්නවනෙ ඉතින් වෛද්‍යවරු හැටියට අපි හෙදියන්ව ලොකුවට ගනන් ගන්නේ නෑනේ. එහෙම ගනන් ගත්තොත් අනිවර්යෙන්ම උන් අපෙ කරට නැගල තව ටොකුත් අනිනවා.රෝහල්වල වැඩ කරන අය හොඳින්ම දන්නවා ඒ ගැන..
අපි ආයෙම කතාවට එමු.
ඔහොම මාස 2 -3ක් යනකොට ටික ටික අලුත් නර්ස්ලත් අපිත් එක්ක කතාවට ආවා.එයාට මම K කියල කියන්නම්.එක දවසක් මම එයට ලේ වගයක් ගන්න කියලා වෙලාවට ගන්නෙ නැතිව මම බැන්නත් එක්ක .ඒත් එයා හොඳ ඉවස්සීමෙන් ඒක දරා ගත්තා. ඔහොම ටික දවසක් යනකොට තමයි මට එය අනිත් අයට වඩා වෙනස් කියලා දැනෙන්න පටන් ගත්තෙ.එයා ඇත්තටම අහිංසකයි කියලා දැනෙන්න පටන් ගත්තේ. තවත් දවසක එයාල එක්කරගෙන යන්න එන ඇම්බියුලන්ස් එක එයාව දාල ගිහිල්ල.මේ කෙල්ල හෝ ගාලා අඬනවා.මට ඇත්තටම පව් කියලා හිතිලා මම කියුවා මම ගිහින් දාන්නම් බය නැතුව ඉන්න කියල.ඒ පාර යන්තම් අඬන එක නැතිවුනා. ඔය වාගේ පොඩි පොඩි සිද්ධි සහ මේ ෆීල්ඩ් එකෙ ඉන්න අනිත් නපුරු අයත් එක්ක බලද්දි මෙයාගෙ තිබුන වෙනස නිසා ඇත්තටම අපි හිතවත් වුනා.
කේ ඇත්තටම සුදු ලස්සන කෙනෙක්.ඇත්තටම හරිම ශාන්ත සහ අහිංසක කෙනෙක්. එයා ලෙඩ්ඩුන්ට වුනත් කවදාවත් බනිනව මම දැකල නෑ.අපේ දොස්තරල වුනත් මේ නිසා එයට හරිම හිතවත් කමෙන් හිටියෙ.ඔහොම ටික කාලයක් ගියා...

.. 
...