අසම්මත වූ මගේ කතාව

DOCTOR ALLION

Member
Dec 15, 2014
49
3
0
Kandy
අසම්මත වූ මගේ කතාව

මචන්ලා මේක් ඇත්තටම ෆේක් එකවුන්ට් එකක්.මට මේ මගෙ ජීවිතයට ගොඩක් බලපාපු සහ ආදරේ කරන කෙනෙක් ගැන ලියන්නම ඔනේ කියල හිතුන නිසා මේ විදියට ආවෙ.
ඇත්තටම ඒක සමාජයට අනුවනම් අසම්මත කතාවක්.ඒත් පස්සෙ උඹලම තීරනය කරපල්ලා මචන්
මුලින්ම මම ගැන කියලා ඉන්නම්.මම වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන කෙනෙක්.එයා හෙදියක්. එයා මුල්ම පත්වීම අරන් ආවෙ මම වැඩ කරන රෝහලේ මම වැඩ කරපු වාට්ටුවටමයි. ඒ වෙනකොටත් මම විවාහකයි.නමුත් බිරිඳ සිටියේ යම් කිසි දුරක.

එයා සහ එයාගෙ බැච් එකෙ අලුත් කීප දෙනා ඇවිත් ටික කාලයක් යනකල් අවශ්‍යම දෙයක් විතරයි අපි කතාකලෙ. දන්නවනෙ ඉතින් වෛද්‍යවරු හැටියට අපි හෙදියන්ව ලොකුවට ගනන් ගන්නේ නෑනේ. එහෙම ගනන් ගත්තොත් අනිවර්යෙන්ම උන් අපෙ කරට නැගල තව ටොකුත් අනිනවා.රෝහල්වල වැඩ කරන අය හොඳින්ම දන්නවා ඒ ගැන..
අපි ආයෙම කතාවට එමු.
ඔහොම මාස 2 -3ක් යනකොට ටික ටික අලුත් නර්ස්ලත් අපිත් එක්ක කතාවට ආවා.එයාට මම K කියල කියන්නම්.එක දවසක් මම එයට ලේ වගයක් ගන්න කියලා වෙලාවට ගන්නෙ නැතිව මම බැන්නත් එක්ක .ඒත් එයා හොඳ ඉවස්සීමෙන් ඒක දරා ගත්තා. ඔහොම ටික දවසක් යනකොට තමයි මට එය අනිත් අයට වඩා වෙනස් කියලා දැනෙන්න පටන් ගත්තෙ.එයා ඇත්තටම අහිංසකයි කියලා දැනෙන්න පටන් ගත්තේ. තවත් දවසක එයාල එක්කරගෙන යන්න එන ඇම්බියුලන්ස් එක එයාව දාල ගිහිල්ල.මේ කෙල්ල හෝ ගාලා අඬනවා.මට ඇත්තටම පව් කියලා හිතිලා මම කියුවා මම ගිහින් දාන්නම් බය නැතුව ඉන්න කියල.ඒ පාර යන්තම් අඬන එක නැතිවුනා. ඔය වාගේ පොඩි පොඩි සිද්ධි සහ මේ ෆීල්ඩ් එකෙ ඉන්න අනිත් නපුරු අයත් එක්ක බලද්දි මෙයාගෙ තිබුන වෙනස නිසා ඇත්තටම අපි හිතවත් වුනා.
කේ ඇත්තටම සුදු ලස්සන කෙනෙක්.ඇත්තටම හරිම ශාන්ත සහ අහිංසක කෙනෙක්. එයා ලෙඩ්ඩුන්ට වුනත් කවදාවත් බනිනව මම දැකල නෑ.අපේ දොස්තරල වුනත් මේ නිසා එයට හරිම හිතවත් කමෙන් හිටියෙ.ඔහොම ටික කාලයක් ගියා...
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ

ඉතින් නවකතාවේ ඉතුරු ටික තවත් රසවත් ද?

:P
 
DOCTOR ALLION

Member
Dec 15, 2014
49
3
0
Kandy
ඉතින් නවකතාවේ ඉතුරු ටික තවත් රසවත් ද?

:P
අනේ මන්දා මචන්.. පුලුවන් විදියට ලියුවෙ මගේම අත්දැකීමක් හින්දා
 
DOCTOR ALLION

Member
Dec 15, 2014
49
3
0
Kandy
මෙගා නාට්ටියක් පටන් ගන්නද යන්නෙ:rolleyes:
මෙගා නෙවෙයි මචන් ..පොඩි කතාවක් ..දරාගන්න බැරි තැන තමයි එලකිරියටවත් ලියන්න හිතුනේ.
 
LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඉතුරු ටික මම හිතාගත්තා:shocked: ..

    කොහොම උනත් කමක් නැ මේ ලගදිත් ඩොටේක් එල්ලුම් ගහට නියම උනා එකනම් ලෙඩෙක් එක්ක සම්බන්දයක් පවත්වන්න ගිහින් සම්බන්දය දුරදිග ගිහිලා ;)

    ඩොටා මචං සම්බන්දෙ දුරදිග ගියානම් ටිකක් පරිස්සමෙන් මොකද එල්ලුම් ගහාට සෙට් උනොත් අපිට උබේ කතාවේ ඉතුරු ටික දැනගන්න වෙන්නේ නැ:yes: ...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෙල්ලෙක් ගැන හිත වැටුනම නිකාම්ම ඒකි සුදු, අහිංසක, ලස්සන, ගුණවත් වෙනවා නේද? :lol:

    නිකන් පජාත වැඩ කරන්නෙපා මිනිහෝ. තමුන්ව විශ්වාස කරන කසාද ගෑනියෙකුත් ඉද්දි! :angry:

    උඹ මහලොකුවට ඩොකෙක් වෙලත් ගැනියෙක්ගේ හිලක් දැක්කම ඉන්න බෑ නේ! :lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කෙල්ලෙක් ගැන හිත වැටුනම නිකාම්ම ඒකි සුදු, අහිංසක, ලස්සන, ගුණවත් වෙනවා නේද? :lol:

    නිකන් පජාත වැඩ කරන්නෙපා මිනිහෝ. තමුන්ව විශ්වාස කරන කසාද ගෑනියෙකුත් ඉද්දි! :angry:

    උඹ මහලොකුවට ඩොකෙක් වෙලත් ගැනියෙක්ගේ හිලක් දැක්කම ඉන්න බෑ නේ! :lol:

    Hitapan wesiye anith tikath ahanna one:growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉතුරු ටික දාපන් උබ නුවර කොහෙද? :D

    ubath පුදුන පිස්සෙක්නෙ උ ෆෙක් එකෙන් ඇවිලල තියෙන්නෙ අදුන ගනි කියාල ගෙදර කොහෙද කියාල අහනාව තො:rofl::rofl::rofl::rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පසුව කියන්නම් මචන්.

    මම එනවා මගේ නිවාඩුවට ඊලග සතියේ උබේ ඔය මහ ලොකු ප්‍රශ්නෙට පුලුවන් නම් උදවුවක් දෙන්නම් ඔයිට වඩා දේ මට වෙල තියෙන්නේ බය නතුව ඉන්න හිතට දිරිය ගනින් බන් උබ උගත් පොරක් නේ
    :yes: