චන්දයකට මාකට් කිරීම
https://www.facebook.com/Muthumudal...41826.208999095933312/389413854558501/?type=1එදා මුළු සේනානායක පවුලම කඳුලෙන් නහවමින් අපෙන් සමු ගත් අපේ ආදරණිය බේස් බෝල් කණ්ඩායමේ සහෝදර කැල චන්දයකට මාකට් කිරීම නම් අප කෙසේ අනුමත කරන්නද????
අමු අමුවේ අපේ සහෝදරයින් විකුණන් කන්නවුන් දෙස බලා සිටින්නේ කෙසේද???
වර්තමාන දේශපාලනය හා දේශපාලකයා මෙතරම් ම පහත් ද????
මෙතරම් ම ලැජ්ජා සහගතද????
මෙතරම් ම ප්රතිපත්ති රහිතද????
දේශපාලුවන් වන ඔබලාට ඔවුන් චන්ද භාණ්ඩ විය හැකිය....
නමුත් සේනානායක යේ අපට ඔවුන් සැමදා අපගේ ආදරණිය සහෝදරවරුන්ය....
මෙවන් අවජාතක ක්රියා ඉදිරියේදීවත් සිදු නොකරන මෙන් අදාළ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේම ආදරණිය සහෝදරයින් වෙනුවෙනි....
සේනානායකය යනු හුදෙක් තවත් පාසලක් ම නෙවේ.... මේ අපගේ ආදරණිය පවුලයි....
ඒ අපගේ ආදරණිය පින් බිමයි....
ඔබලාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අපේ ආදරණිය පවුල.. අපේ ආදරණිය සහෝදරයින් විකිණීම අප තරයේ හෙලා දකිමු.......

