චන්දයකට මාකට් කිරීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    චන්දයකට මාකට් කිරීම

    එදා මුළු සේනානායක පවුලම කඳුලෙන් නහවමින් අපෙන් සමු ගත් අපේ ආදරණිය බේස් බෝල් කණ්ඩායමේ සහෝදර කැල චන්දයකට මාකට් කිරීම නම් අප කෙසේ අනුමත කරන්නද????
    අමු අමුවේ අපේ සහෝදරයින් විකුණන් කන්නවුන් දෙස බලා සිටින්නේ කෙසේද???
    වර්තමාන දේශපාලනය හා දේශපාලකයා මෙතරම් ම පහත් ද????
    මෙතරම් ම ලැජ්ජා සහගතද????
    මෙතරම් ම ප්‍රතිපත්ති රහිතද????
    දේශපාලුවන් වන ඔබලාට ඔවුන් චන්ද භාණ්ඩ විය හැකිය....
    නමුත් සේනානායක යේ අපට ඔවුන් සැමදා අපගේ ආදරණිය සහෝදරවරුන්ය....
    මෙවන් අවජාතක ක්‍රියා ඉදිරියේදීවත් සිදු නොකරන මෙන් අදාළ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේම ආදරණිය සහෝදරයින් වෙනුවෙනි....

    සේනානායකය යනු හුදෙක් තවත් පාසලක් ම නෙවේ.... මේ අපගේ ආදරණිය පවුලයි....
    ඒ අපගේ ආදරණිය පින් බිමයි....
    ඔබලාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අපේ ආදරණිය පවුල.. අපේ ආදරණිය සහෝදරයින් විකිණීම අප තරයේ හෙලා දකිමු......
    .
    https://www.facebook.com/Muthumudal...41826.208999095933312/389413854558501/?type=1
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10556372_10152838351766259_3058424581860286024_n.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    ලජ්ජා නැති මහින්ද පොන්ස් ට තියෙන්නේ යුද්දේ market කරන එක තමා. යකෝ අර අහිංසක මිනිස්සුන්ගේ දුකත් විකුණගෙන කන හුත්තියෝ නේ ඉන්නේ ආණ්ඩුවේ. නොදකින් විතරක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Mu nam mahinda hinda job ekak hoyagaththa ekekda koheda..Mara deemak denne..:lol:

    එහම් ලයින එකක් තියෙන්නේ මම කවදාවත් දැකලා නැහැ වෙන් කගේ වත් පොස්ට් එකකට රිප්ලයි කරනවා. උන්ගේ බඩපිරෙනවන්ම් අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නැහැ ඕකුන්ට. කාලකන්නි හැත්ත.
    මහින්දට කඩේ යන උන ඉන්නව මේකේ ඔබි තරම්. එත් කදෙයන් එක විතරක් කරන්නේ මුයි නිල්බලකයේ සොන්න්යෝයි විතරයි

    අනිත් කඩේ යන උන් ගයන් එරෝසන් කුල කසුන් ගුන්යා කොච්චර කඩේ ගියත් කට හරි වුදව්වක් ඕනි උනාම එහෙම බොක්කෙන් උදවු කරනවා බේදයක් නැතුව. එත් මේ සක්කිලියා කඩේයන්න ම උපන් එකෙක්ද කොහෙද? මට නම් පේන්නෙත් නැහැ සොන්න්යව.

    කඩේ ගිය නොගිය අපේ පරණ හැම මෙම්බෙර් කෙන්ක්ම කියන ඒවාට ඇහුම්කන් දෙනවා මම. මේ චන්දෙට විතරක් කඩේ යන උන් නම් ගණන් ගන්නේ නැහැ. මයිත්‍රී ගේ උනුත් එකයි මහින්දගේ උනුත් එකයි
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    උබ මම උදව් කරපු ඒවනම් දැකල නැතුව... මහින්ද කථා කරොත් කඩේ යනව මෛත්‍රීට කථා කරොත් එතකොට කොහෙද යන්නෙ... උබලට අපි මහින්දට කථා කරොත් තමයි රිදෙන්නෙ... පොඩ්ඩක් join date එකත් බලපන්... fake හදාගෙන මෙකෙ රගන්න නම් මට කිසි අවශ්‍යතාවයක් නෑ :rofl::rofl:
     
    Last edited: