මෙම උගුලට ඔබත් අසු උනාද??

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මෙම උගුලට ඔබත් අසු උනාද??

10848036_389467604541026_1157822526405971793_n.jpg

මෙම උගුලට ඔබත් අසු උනාද??

ජ.වි.පෙ මේ සැරසෙන්නේ කලදුටු කල වල ඉහගැනිමටය. දෙපැත්තටම නැතුව පාවෙන ජන්ද ටික ඊලගට එන මහමැතිවරනයේදී එකතුකර ගැනීමට දරන වෑයමකි.

වර්ථමාන ජ.වි.පෙ නායකයා පක්‍ශය පැත්තෙන් ගත්කල ඉතා නුවනැති පක්ශයේ ඉදිරි යහපැවැත්ම වෙනුවෙන් කරන එක්තරා ජාතික කපටි වැඩකි. නමුත් මෙය රට පැත්තෙන් ගත්කල ඉතා නුසුදුසු ක්‍රියාවක් ලෙස හැගේ.

ප්‍රධාන පක්ශ දෙක කොටවා එමගින් විසිවන ජන්ද මගින් ජ.වි.පෙ ශක්තිමත් කිරීමට ගන්නා මේ කපටි ක්‍රියාවට හසුවී රටේ අනාගතය පක්ශයක් වෙනුවෙන් බිල්ලට නොදෙන්න.

ඔබ හිතන්න... දේශපාලුවන්ට ඔබේ සිතිවිලි හසුරුවන්නට ඉඩනොතබන්න....
 
  • Like
Reactions: mldarshana

kot2794890

Member
Dec 5, 2014
305
14
0
සිරාවට හෙන ගොබ්බ කතාවක්. අනික් පැත්තේ ඉන්නේ මොන වගේ කාලකණ්නිද කියලා සහතිකයක් දෙන්න බැහැලු ඒ උනාට මරාට චන්දෙ දෙන්න එපාලු. ඒක හරියට දන්න යකාට වඩා නොදන්න යකා හොඳයි කියනවා වගේ. ඕවත් ෂෙයාර් කරන ගොබ්බ හරක් ඉන්නවානෙ මේ රටේ.
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඔබ හිතන්න... දේශපාලුවන්ට ඔබේ සිතිවිලි හසුරුවන්නට ඉඩනොතබන්න....
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මොකද්ද මේකේ තියෙන වරද?
    මහින්ද හොඳ නැහැ කියලා කොහොමත් දන්නවා..
    ඒක නිසා මහින්දට ඡන්දෙ දෙන්න එපා කියලා කෙලින්ම කියන්න පුලුවන්..
    මෛත්‍රී ගැන චරිත සහතික දෙන්න ජවිපෙ කැමති නැතුව ඇති එයාලගේ පෙර අත්දැකීම් එක්ක..
    ඉතිං ජනතාවට පුළුවන් කැමතිනම් මෛත්‍රීට දෙන්න..
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අපිට ඕන නෑ ජැප්පොන්ගෙන් චරිත සහතික.
    ඒත් අපි උන් කියන එක දෙයක් තේරුම් අරන් ඉන්නෙ.

    මහින්දටනම් චන්දෙ දෙන්න එපා.

    2.jpg

    avatar312790_52.gif
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මොකද්ද මේකේ තියෙන වරද?
    මහින්ද හොඳ නැහැ කියලා කොහොමත් දන්නවා..
    ඒක නිසා මහින්දට ඡන්දෙ දෙන්න එපා කියලා කෙලින්ම කියන්න පුලුවන්..
    මෛත්‍රී ගැන චරිත සහතික දෙන්න ජවිපෙ කැමති නැතුව ඇති එයාලගේ පෙර අත්දැකීම් එක්ක..
    ඉතිං ජනතාවට පුළුවන් කැමතිනම් මෛත්‍රීට දෙන්න..
    menna naya menna polla,onna mama sil gatta :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොකද්ද මේකේ තියෙන වරද?
    මහින්ද හොඳ නැහැ කියලා කොහොමත් දන්නවා..
    ඒක නිසා මහින්දට ඡන්දෙ දෙන්න එපා කියලා කෙලින්ම කියන්න පුලුවන්..
    මෛත්‍රී ගැන චරිත සහතික දෙන්න ජවිපෙ කැමති නැතුව ඇති එයාලගේ පෙර අත්දැකීම් එක්ක..
    ඉතිං ජනතාවට පුළුවන් කැමතිනම් මෛත්‍රීට දෙන්න..

    ඕකෙ වරද කියන්නෙ බන් මහින්දට හම්බෙන ඡන්ද ටික කොහොමත් මහින්දට හම්බෙනව අපි කොච්චර මොනව කිව්වත් ... ඉතින් අපි බලන්න ඕන ඉතිරි ඡන්ද ටික ගැනයි ... ඒ කියන්නෙ මහින්දට කැමති නැති එකෙක් මයිත්‍රි ට දෙන්න දෙගිඩියාවක් ඇති උනොත්, ඒ ඡන්දෙ එක්කො විපක්ෂයෙ ඡන්දෙ ඉල්ලන වෙන එකෙක්ට වැටෙනව එහෙම නැත්තන්ම් ඒ ඡන්දෙ මහින්දටම දීල දානව කවුරු ආවත් ඔහොම තමයි කියල හිතල ... ඒ කියන්නෙ සරළවම ඔය ගොන් වැඩෙන් වෙන්නෙ මයිත්‍රි ගෙ ඡන්ද කැඩෙන එක විතරයි ... ඒ කියන්නෙ මහින්ද ට ආයෙ දිනන්න චාන්ස් එකක් අරන් දෙන එක

    හැබැයි පුතෝ මහින්ද දින්නොත් ආයෙ JVP එක ඉවරෙටම ඉවරයි
    :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඕකෙ වරද කියන්නෙ බන් මහින්දට හම්බෙන ඡන්ද ටික කොහොමත් මහින්දට හම්බෙනව අපි කොච්චර මොනව කිව්වත් ... ඉතින් අපි බලන්න ඕන ඉතිරි ඡන්ද ටික ගැනයි ... ඒ කියන්නෙ මහින්දට කැමති නැති එකෙක් මයිත්‍රි ට දෙන්න දෙගිඩියාවක් ඇති උනොත්, ඒ ඡන්දෙ එක්කො විපක්ෂයෙ ඡන්දෙ ඉල්ලන වෙන එකෙක්ට වැටෙනව එහෙම නැත්තන්ම් ඒ ඡන්දෙ මහින්දටම දීල දානව කවුරු ආවත් ඔහොම තමයි කියල හිතල ... ඒ කියන්නෙ සරළවම ඔය ගොන් වැඩෙන් වෙන්නෙ මයිත්‍රි ගෙ ඡන්ද කැඩෙන එක විතරයි ... ඒ කියන්නෙ මහින්ද ට ආයෙ දිනන්න චාන්ස් එකක් අරන් දෙන එක

    හැබැයි පුතෝ මහින්ද දින්නොත් ආයෙ JVP එක ඉවරෙටම ඉවරයි
    :D
    JVP eka iwara wenne na ban, mangala chandrika naveenla nam iwarai :P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    බුරන බල්ලන් සපා නොකයි,මේ ගැන බොරුවට වාද කරල තෙරුමක් නැහැ.
    ප්‍රාදේශිය සභාවල එවුන් ඇවිත් චන්දපොල බලන්න ඉල්ලනව.
    වුර්තිය සමිතිවල එවුන් සල්ලි ඉල්ලනව.ගෙදර ඉදන් මේක පෙන්නෙ නැත්නම්
    අනුර කුමරව අන්තර්ජාල ජනදිපතිකරපු මල්ලිල පාරට බැහැල බලන්න.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    JVP eka iwara wenne na ban, mangala chandrika naveenla nam iwarai :P

    උන්ට කරගන්න පුළුවන් කියල හිතෙන නිසා තමයි බන් බය නැතුව එළියට එන්නෙ ... නැත්තන් නවීන් වගෙ කෙනෙක්ට එළියට එන්න ඕනෙත් නෑ ... අනික මහ රජා කොච්චර බංකොලොත් ද කියනවනම් දැන් අන්න ටීවී වල ඈඩ් එකක් දානවලු ඉස්සර මයිත්‍රි මහින්දගෙ ගුණ වයපුව ... ඔහොම දානවනම් බන් දැන් මහින්දගෙ ළඟ උන් ඉස්සර මහින්දගෙ පතුරු යැව්වෙ සුනාමි හොරා කියලනෙ :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකෙ වරද කියන්නෙ බන් මහින්දට හම්බෙන ඡන්ද ටික කොහොමත් මහින්දට හම්බෙනව අපි කොච්චර මොනව කිව්වත් ... ඉතින් අපි බලන්න ඕන ඉතිරි ඡන්ද ටික ගැනයි ... ඒ කියන්නෙ මහින්දට කැමති නැති එකෙක් මයිත්‍රි ට දෙන්න දෙගිඩියාවක් ඇති උනොත්, ඒ ඡන්දෙ එක්කො විපක්ෂයෙ ඡන්දෙ ඉල්ලන වෙන එකෙක්ට වැටෙනව එහෙම නැත්තන්ම් ඒ ඡන්දෙ මහින්දටම දීල දානව කවුරු ආවත් ඔහොම තමයි කියල හිතල ... ඒ කියන්නෙ සරළවම ඔය ගොන් වැඩෙන් වෙන්නෙ මයිත්‍රි ගෙ ඡන්ද කැඩෙන එක විතරයි ... ඒ කියන්නෙ මහින්ද ට ආයෙ දිනන්න චාන්ස් එකක් අරන් දෙන එක

    හැබැයි පුතෝ මහින්ද දින්නොත් ආයෙ JVP එක ඉවරෙටම ඉවරයි
    :D

    jvp එවර කරන්න රටේ දුප්පත් මිනිසූ නැති වෙන්න ඕනි. එතකොට ජ්ව්ප් නැතුව යාවි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බුරන බල්ලන් සපා නොකයි,මේ ගැන බොරුවට වාද කරල තෙරුමක් නැහැ.
    ප්‍රාදේශිය සභාවල එවුන් ඇවිත් චන්දපොල බලන්න ඉල්ලනව.
    වුර්තිය සමිතිවල එවුන් සල්ලි ඉල්ලනව.ගෙදර ඉදන් මේක පෙන්නෙ නැත්නම්
    අනුර කුමරව අන්තර්ජාල ජනදිපතිකරපු මල්ලිල පාරට බැහැල බලන්න.

    :P :yes:

    jvp එවර කරන්න රටේ දුප්පත් මිනිසූ නැති වෙන්න ඕනි. එතකොට ජ්ව්ප් නැතුව යාවි.

    ඒ ඡන්ද ටික විතරක් හම්බෙන එකට තමයි බන් JVP එක ඉවරයි කියන්නෙ ... දැන් මෙච්චර කල් හම්බුනේ ඒ ඡන්ද ටික විතරයි නෙ :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10848036_389467604541026_1157822526405971793_n.jpg

    මෙම උගුලට ඔබත් අසු උනාද??

    ජ.වි.පෙ මේ සැරසෙන්නේ කලදුටු කල වල ඉහගැනිමටය. දෙපැත්තටම නැතුව පාවෙන ජන්ද ටික ඊලගට එන මහමැතිවරනයේදී එකතුකර ගැනීමට දරන වෑයමකි.

    වර්ථමාන ජ.වි.පෙ නායකයා පක්‍ශය පැත්තෙන් ගත්කල ඉතා නුවනැති පක්ශයේ ඉදිරි යහපැවැත්ම වෙනුවෙන් කරන එක්තරා ජාතික කපටි වැඩකි. නමුත් මෙය රට පැත්තෙන් ගත්කල ඉතා නුසුදුසු ක්‍රියාවක් ලෙස හැගේ.

    ප්‍රධාන පක්ශ දෙක කොටවා එමගින් විසිවන ජන්ද මගින් ජ.වි.පෙ ශක්තිමත් කිරීමට ගන්නා මේ කපටි ක්‍රියාවට හසුවී රටේ අනාගතය පක්ශයක් වෙනුවෙන් බිල්ලට නොදෙන්න.

    ඔබ හිතන්න... දේශපාලුවන්ට ඔබේ සිතිවිලි හසුරුවන්නට ඉඩනොතබන්න....

    මහින්ද පරද්දන්න කියන හේතුව තමයි කවදාවත් විදායක ක්‍රමය හෝසි කිරීම මහිනදගේන් බලාපොරොත්තු වෙන්න් බැරි නිසා.

    ඒවගේම මයිති කියන්නේ මහින්දගව හිටපු මිනිහෙක්
    පාටලී කියන්න ඇමතිකම ගත්ත නිසා අයින් උන ම්නිහෙක්
    පටලිගේ දෙවනියා අම්තිඅකම නිසා ගියා
    චන්දිකා කියන්න සුනාමි සහන මණ්ඩලය දෙන්නේ හදපු ගැනී
    රනිල් ගන කියන්න ඕනි නැහැනේ

    මේ හවුලේ කොච්චර අඩුපාඩුකම් තිබුනත් මයිත්රිව විදයකය අහෝසි කරන තැනට තල්ලු කරන්න පුළුවන් වෙයි කියලා පෙනේනේ නිසා තමයි මයිත්රිට සහය දෙනවනම් දිය යුත්තේ. මහින්දව නම් අනිවා පරද කරන්න ඕනි. එක අයි කියලා අමුතුවෙන් කියන්න ඕනි න්නේ. අනික සරත් පොන්සේකා ට මච්චර වුදවූ කරලා සරත් ඔන්සේක අන්තිමේදී දේශපාලන කුහකයෙක් වගේ jvp එකට දොස් කිවුවා. ඒවා අමතක නැහැ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඕකෙ වරද කියන්නෙ බන් මහින්දට හම්බෙන ඡන්ද ටික කොහොමත් මහින්දට හම්බෙනව අපි කොච්චර මොනව කිව්වත් ... ඉතින් අපි බලන්න ඕන ඉතිරි ඡන්ද ටික ගැනයි ... ඒ කියන්නෙ මහින්දට කැමති නැති එකෙක් මයිත්‍රි ට දෙන්න දෙගිඩියාවක් ඇති උනොත්, ඒ ඡන්දෙ එක්කො විපක්ෂයෙ ඡන්දෙ ඉල්ලන වෙන එකෙක්ට වැටෙනව එහෙම නැත්තන්ම් ඒ ඡන්දෙ මහින්දටම දීල දානව කවුරු ආවත් ඔහොම තමයි කියල හිතල ... ඒ කියන්නෙ සරළවම ඔය ගොන් වැඩෙන් වෙන්නෙ මයිත්‍රි ගෙ ඡන්ද කැඩෙන එක විතරයි ... ඒ කියන්නෙ මහින්ද ට ආයෙ දිනන්න චාන්ස් එකක් අරන් දෙන එක

    හැබැයි පුතෝ මහින්ද දින්නොත් ආයෙ JVP එක ඉවරෙටම ඉවරයි
    :D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    jvp එවර කරන්න රටේ දුප්පත් මිනිසූ නැති වෙන්න ඕනි. එතකොට ජ්ව්ප් නැතුව යාවි.

    ඒ කියන්නේ ජේවීපිය දුප්පතාගෙ කරපිටින් යන පක්ෂයක් කියන එක නේද?

    දුප්පත් කම දඩමීමා කරගෙන ඔවුන්ට ‍ප්‍රායෝගික නොවන සමාජවාදී මනස්ගාත දොඩවලා දුප්පත් මිනිස්සු රවටන එකද ජේවීපියේ පදනම.
    බලාගෙන ගියාම සමහර එන්ජීඕ කාරයො කරන්නෙත් ඔය ටිකමනේ.
    වස ලැජ්ජාව ඕයි:P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ කියන්නේ ජේවීපිය දුප්පතාගෙ කරපිටින් යන පක්ෂයක් කියන එක නේද?

    දුප්පත් කම දඩමීමා කරගෙන ඔවුන්ට ‍ප්‍රායෝගික නොවන සමාජවාදී මනස්ගාත දොඩවලා දුප්පත් මිනිස්සු රවටන එකද ජේවීපියේ පදනම.
    බලාගෙන ගියාම සමහර එන්ජීඕ කාරයො කරන්නෙත් ඔය ටිකමනේ.
    වස ලැජ්ජාව ඕයි:P:P

    ow හරි ලැජ්ජයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ ඡන්ද ටික විතරක් හම්බෙන එකට තමයි බන් JVP එක ඉවරයි කියන්නෙ ... දැන් මෙච්චර කල් හම්බුනේ ඒ ඡන්ද ටික විතරයි නෙ :rofl:

    නැහැ නැහැ මම කියන්නේ චන්ද අඩුවීම සමනය දෙයක් මචං.. ජ්ව්ප් මර්දනය කරලා නවත්තන්න වත් බැරි වුන පක්ෂයක්. මහින්ද දින්නොත් මොක දින්නත් විපක්ෂේ භූමිකාව රගපාවේ ජ්ව්ප් එක.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ow හරි ලැජ්ජයි

    අර ලපයා බෙල්ල දික්කර දික්කර කියන්නේ " මැතිවරණයෙන් ඔබ්බට ගිය පුලුල් ජනතා පෙළගැස්මක්" අැති කරනවා කියන එකනේ.

    පෙළ ගස්සලා පොලිමට තියලා බලන් ඉන්න වෙයි එකෙක් දෙන්නෙක් වෙඩි කාපුවාම ඔන්න බඩු මාස ගානක් ජේවීපියට ජීවත් වෙන්න කෑම හම්බ වෙනවා.