මෙම උගුලට ඔබත් අසු උනාද??
මෙම උගුලට ඔබත් අසු උනාද??
ජ.වි.පෙ මේ සැරසෙන්නේ කලදුටු කල වල ඉහගැනිමටය. දෙපැත්තටම නැතුව පාවෙන ජන්ද ටික ඊලගට එන මහමැතිවරනයේදී එකතුකර ගැනීමට දරන වෑයමකි.
වර්ථමාන ජ.වි.පෙ නායකයා පක්ශය පැත්තෙන් ගත්කල ඉතා නුවනැති පක්ශයේ ඉදිරි යහපැවැත්ම වෙනුවෙන් කරන එක්තරා ජාතික කපටි වැඩකි. නමුත් මෙය රට පැත්තෙන් ගත්කල ඉතා නුසුදුසු ක්රියාවක් ලෙස හැගේ.
ප්රධාන පක්ශ දෙක කොටවා එමගින් විසිවන ජන්ද මගින් ජ.වි.පෙ ශක්තිමත් කිරීමට ගන්නා මේ කපටි ක්රියාවට හසුවී රටේ අනාගතය පක්ශයක් වෙනුවෙන් බිල්ලට නොදෙන්න.
ඔබ හිතන්න... දේශපාලුවන්ට ඔබේ සිතිවිලි හසුරුවන්නට ඉඩනොතබන්න....