Bootstrap 3 මුල ඉදන් ඉගෙන ගන්න

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    Bootstrap 3 මුල ඉදන් ඉගෙන ගන්න

    මුල ඉදන් Bootstrap 3 ඉක්මනට ඉගෙන ගන්න ආස යට පට්ට tutorials සෙට් එකක් මේක, වෙබ් අඩවි නිර්මාණය ගැන සාමන්‍ය දැනුමක් තිබුනම ඇති. :) ගොඩක් අය හිතනවා, Bootstrap 3 සංකීර්ණ සීන් එකක් කියල, මුල ඉදන් මේ video tutorial follow කරන්න, කිසිම එකක් මග අරින්න එපා, කම්මැලි නැතුව මුල ඉදලන්න බලන්න මචන්ලා, දන්නා දේ තව පාරක් බැලුවට අමතක වෙන්නේ නෑ.

    මන් වැඩ කරන්නේ ලංකාවෙන් පිට web development ආයතනයක. වෙබ් එක Bootstrap 3 base කරගෙන නෙමයි නම් හදල තියෙන්නේ :no: කතා දෙකක් නෑ කොල්ලෝ කොච්චර ලොකු එකක් උනත් reject කරනවා. :sorry:

    Video Tutorials 27 තියනවා මුල ඉදන් බලන්න: http://www.youtube.com/watch?v=oJlKos0gePQ&list=PLVDYxb1dYhnqUn0_liNeONyicF1Y3ajLp

    ලගදීම තවත් වැදගත් නුලකින් හමුවෙමු, එහෙනම් ජයෙන් ජය !!!
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    • Like
    Reactions: senarathna123

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    niyamai machan. mata kiyannako web developer kenekta padi kiyak withara ganna puluwanda hoda company ekaka? e ayata software developer kenekta wada salary aduda?
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    ela ela machan thanks mama hoya hoya idapu ekak meka

    ado hoya hoya hitiye.. thanks..

    tep+++++

    loku scene ekak na ban bootstrap wala. grid system ekai fluid layout ekai dannawanam echcharai. 1 daywalin godadaganna puluwan ;)

    ඒක ඇත්ත නමුත් සංකීර්ණ වෙබ් ගහන කොට logic එක මතක නැත්නම් ඉතින් පොඩ්ඩක් හිර වෙනවා මුළු project එකම, නමුත් වැඩේ හරියට අල්ලගත්තොත් නිරතර කලොත් ගොඩම තමා.



    video 24k ekaparata meken download karaganna puluwan..

    http://www.mediahuman.com/howto/download-youtube-playlist.html

    ithiri 3 wenama download karaganna

    ඔව් ඕක සිරා භාණ්ඩේ :D, මාත් භාවිතා කරනවා, බය නැතුව recommend කරන්න පුලුවන්, ඕක මේ පොස්ට්ටුවට එකතු කලට thanx කොල්ලා :cool:

    thanks boss ;)

    thanks for share machan

    rep 9+

    ela. math use karanwa. mekath balamu danne nathi deyak igena ganna.



    5rep ela machan


    tfs machn....
    hoya hoya hitiye maath
    rep++



    බම්ප්, රේප් වලට ස්තුතියි // කවුරු හරි දෙයක් ඉගෙන ගන්නවා නම් එච්චරයි.

    niyamai machan. mata kiyannako web developer kenekta padi kiyak withara ganna puluwanda hoda company ekaka? e ayata software developer kenekta wada salary aduda?

    මම ලංකාවේ පඩි නම් දන්නේ නෑ :baffled:. මම මෙහෙ (Dubai) වැඩ කරන්නේ software engineer විදියට, මෙහෙ web development විතරක් නම් (php අනිවා බලනවා) 4000 aed විතර පඩි තියනවා වැඩිම. කොහොමත් 2000 aed වගේ තමයි මුලින් දෙන්නේ (මන් දන්නා developers ලගේ පඩිය මෙහෙමයි, මීට වැඩ පඩි ගන්න අයත් ඇති)