Bootstrap 3 මුල ඉදන් ඉගෙන ගන්න
මුල ඉදන් Bootstrap 3 ඉක්මනට ඉගෙන ගන්න ආස යට පට්ට tutorials සෙට් එකක් මේක, වෙබ් අඩවි නිර්මාණය ගැන සාමන්ය දැනුමක් තිබුනම ඇති.
ගොඩක් අය හිතනවා, Bootstrap 3 සංකීර්ණ සීන් එකක් කියල, මුල ඉදන් මේ video tutorial follow කරන්න, කිසිම එකක් මග අරින්න එපා, කම්මැලි නැතුව මුල ඉදලන්න බලන්න මචන්ලා, දන්නා දේ තව පාරක් බැලුවට අමතක වෙන්නේ නෑ.
මන් වැඩ කරන්නේ ලංකාවෙන් පිට web development ආයතනයක. වෙබ් එක Bootstrap 3 base කරගෙන නෙමයි නම් හදල තියෙන්නේ
කතා දෙකක් නෑ කොල්ලෝ කොච්චර ලොකු එකක් උනත් reject කරනවා. 
මුල ඉදන් Bootstrap 3 ඉක්මනට ඉගෙන ගන්න ආස යට පට්ට tutorials සෙට් එකක් මේක, වෙබ් අඩවි නිර්මාණය ගැන සාමන්ය දැනුමක් තිබුනම ඇති.
ගොඩක් අය හිතනවා, Bootstrap 3 සංකීර්ණ සීන් එකක් කියල, මුල ඉදන් මේ video tutorial follow කරන්න, කිසිම එකක් මග අරින්න එපා, කම්මැලි නැතුව මුල ඉදලන්න බලන්න මචන්ලා, දන්නා දේ තව පාරක් බැලුවට අමතක වෙන්නේ නෑ.මන් වැඩ කරන්නේ ලංකාවෙන් පිට web development ආයතනයක. වෙබ් එක Bootstrap 3 base කරගෙන නෙමයි නම් හදල තියෙන්නේ
කතා දෙකක් නෑ කොල්ලෝ කොච්චර ලොකු එකක් උනත් reject කරනවා. 
Video Tutorials 27 තියනවා මුල ඉදන් බලන්න: http://www.youtube.com/watch?v=oJlKos0gePQ&list=PLVDYxb1dYhnqUn0_liNeONyicF1Y3ajLp
ලගදීම තවත් වැදගත් නුලකින් හමුවෙමු, එහෙනම් ජයෙන් ජය !!!
ලගදීම තවත් වැදගත් නුලකින් හමුවෙමු, එහෙනම් ජයෙන් ජය !!!

, මාත් භාවිතා කරනවා, බය නැතුව recommend කරන්න පුලුවන්, ඕක මේ පොස්ට්ටුවට එකතු කලට thanx කොල්ලා 
. මම මෙහෙ (Dubai) වැඩ කරන්නේ software engineer විදියට, මෙහෙ web development විතරක් නම් (php අනිවා බලනවා) 4000 aed විතර පඩි තියනවා වැඩිම. කොහොමත් 2000 aed වගේ තමයි මුලින් දෙන්නේ (මන් දන්නා developers ලගේ පඩිය මෙහෙමයි, මීට වැඩ පඩි ගන්න අයත් ඇති)