aliexpress scam ද?

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,284
    714
    113
    http://www.scam.com/showthread.php?t=138767


    මචන් aliexpress.com site එක scam ද? item එහෙම නැති උනොත් refund කරන්නේ නැ කියන්නේ ඇත්තද ? මන් මේ item වගයක් order කළා. පස්සේ දන්නේ, උබලගේ අත්දැකීම් එහෙම කොහොමද? :eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගත්ත බඩුවල ලින්ක දාපං බලන්න scam ද නැද්ද කියන්න.
    සයිට් එක නම් scam නෑ ඒත් සමහර සෙලර්ස්ල ජිල්මාට් කාරයො.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,284
    714
    113
    පැටියා;17576041 said:
    ගත්ත බඩුවල ලින්ක දාපං බලන්න scam ද නැද්ද කියන්න.
    සයිට් එක නම් scam නෑ ඒත් සමහර සෙලර්ස්ල ජිල්මාට් කාරයො.

    http://www.aliexpress.com/item/Moon...-7-Tablet-PC-Android-4-2-Dual/1838654491.html

    http://www.aliexpress.com/item/In-S...ndroid-4-4-Allwinner-A33-Quad/2021096294.html

    http://www.aliexpress.com/snapshot/6408569108.html?orderId=65108718602091

    http://www.aliexpress.com/snapshot/6408569110.html?orderId=65108718582091

    http://www.aliexpress.com/snapshot/6408569113.html?orderId=65108718572091

    තව තියෙනවා කොහොමද මචන් ජිල් මාර්ට් කාරයෝ හොයන්නේ ?
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Aliexpress site eka nam scam newei. Seller ge feedback walin thamai hithaganna puluwan wenne genuine ekekda kiyala. Hora feedback denna puluwanda kiyala nam danne ne.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    සමහරක් සෙලර්ල හොරු. ෆීඩ් බැක් රේටින් බලල ගනින් මචං