නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනේ අධිමානසික එක තියල වාඩි වෙන්න කියහං බං......:dull::dull:
    කිසිම තාර්කික පදනමක් නෑ.....:dull::dull:
    අඩුම තරමේ ජෝතිෂ්‍ය පැත්තෙන්වත්........

    u witharai ethana tharkikawa katha kare..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අනේ අධිමානසික එක තියල වාඩි වෙන්න කියහං බං......:dull::dull:
    කිසිම තාර්කික පදනමක් නෑ.....:dull::dull:
    අඩුම තරමේ ජෝතිෂ්‍ය පැත්තෙන්වත්........
     
    Nov 24, 2014
    789
    64
    0
    අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ශ සර් විශිශ්ට ජයග්රහනයක් ලබනව. ඒක එහෙම නෑයි කියන්නෙ ජ්‍යෝතිශය හරිහැටි නොහදාරපු යංතං අත පත ගාපු, ජනාදිපතිතුමා උපන් වෙලාවවත් නොදන්න බොරු කාරයො.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹේ දෙක බලලා කරන විග්‍රහ එපා!!!!!!!!!:dull::dull::dull:



    :rofl::rofl::rofl::rofl::rofl::P

    :lol: තාම බල බල ඉන්නවලු! :lol:

    wife ගෙන් බැනුන් අහ ගත්තලු රැට කෑම කන්න කතා කරද්දීත් සරම ඇතුලෙන් බලන් ඉඳලා! :lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නැකැත් රාල;17576794 said:
    හෆොයි මම කථා කරන්න අකමැතිම මාතෘකාවක්.. මොකවත් නිසා නෙමෙයි දේෂපාලනේ ගැන පලාපල කියනකොට පක්ෂාග්‍රාහි වෙන එක වලක්ක ගන්න හරි අමාරුයි.. අන්න ඒ නිසා තමා ඔය පලාපල කියන ඈයෝ දෙපැත්ත බෙදිලා තර්ක කරන්නේ(වාසි තකා සාස්තරය විකුනන අය තමයි ගොඩක් ඉන්නේ). මම හඳහන් දෙක ගැන පුන්චි විග්‍රහයක් කරන්නම් ඕනෙ නම් නමුත් මේක කාටවත් කඩේයෑමක් නෙමෙයි හොඳේ. හඳහන් දෙක ලඟ තිබ්බට තාම බැලුවෙවත් නෑ මම දෙක බලලා තව ටිකකින් පොඩි විඝ්‍රහයක් කරන්නම්.
    මහජනතාව අවදියෙන් බලා සිටී........... :nerd::nerd::nerd:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    පව් යකෝ. හැමෝම ඌව ඉග්නොර් ලිස් එකට දානවා. බුද්ද කාලයේ බ්‍රහ්ම දණ්ඩනේ වගේ තමයි. දැන් ඔරිජිනල් එකෙන් ඇවිත් රෙප් කපාවි බලපන්කෝ. :lol::lol:
     

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ශ සර් විශිශ්ට ජයග්රහනයක් ලබනව. ඒක එහෙම නෑයි කියන්නෙ ජ්‍යෝතිශය හරිහැටි නොහදාරපු යංතං අත පත ගාපු, ජනාදිපතිතුමා උපන් වෙලාවවත් නොදන්න බොරු කාරයො.


    giya para nam dunna me para nam :no::no::no::no::no:
     
    Dec 15, 2014
    214
    16
    0
    චන්ද්‍රසිරි බණ්ඩාර කිව්වේ ලොවෙත් හරි දේ..
    දිනන්නේ අනිවා අපේ ලොක්ක තමයි..
     

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    10374498_759647827450424_5952785657963490537_n.jpg