උඹේ අර “මහින්ද අයියා-අපේ *යියා“ ගේ පශ්චාත් භාගය තමා......නැකත් අයියා == දත් කිඹුලා![]()


මොකේ බං?
ස්පැනර් එකක් තියනව එවන්නෙයි කුරියර් එකකින්........

අනේ අධිමානසික එක තියල වාඩි වෙන්න කියහං බං......
කිසිම තාර්කික පදනමක් නෑ.....
අඩුම තරමේ ජෝතිෂ්ය පැත්තෙන්වත්........
තවත් නයි ටී එන් ප්රරේක්ශකයෙක්





උඹේ දෙක බලලා කරන විග්රහ එපා!!!!!!!!!
![]()
තාම බල බල ඉන්නවලු! 

මහජනතාව අවදියෙන් බලා සිටී...........නැකැත් රාල;17576794 said:හෆොයි මම කථා කරන්න අකමැතිම මාතෘකාවක්.. මොකවත් නිසා නෙමෙයි දේෂපාලනේ ගැන පලාපල කියනකොට පක්ෂාග්රාහි වෙන එක වලක්ක ගන්න හරි අමාරුයි.. අන්න ඒ නිසා තමා ඔය පලාපල කියන ඈයෝ දෙපැත්ත බෙදිලා තර්ක කරන්නේ(වාසි තකා සාස්තරය විකුනන අය තමයි ගොඩක් ඉන්නේ). මම හඳහන් දෙක ගැන පුන්චි විග්රහයක් කරන්නම් ඕනෙ නම් නමුත් මේක කාටවත් කඩේයෑමක් නෙමෙයි හොඳේ. හඳහන් දෙක ලඟ තිබ්බට තාම බැලුවෙවත් නෑ මම දෙක බලලා තව ටිකකින් පොඩි විඝ්රහයක් කරන්නම්.





අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ශ සර් විශිශ්ට ජයග්රහනයක් ලබනව. ඒක එහෙම නෑයි කියන්නෙ ජ්යෝතිශය හරිහැටි නොහදාරපු යංතං අත පත ගාපු, ජනාදිපතිතුමා උපන් වෙලාවවත් නොදන්න බොරු කාරයො.




