The Elakiri Theory

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රනිල ඉල්ලුව ගොඩයන්ට බැරිඋනා,SF දැම්ම හරිගියෙ නෑ මේපාර MY3 කෑවොත් එජාපය ෆුල් සාටර් වෙයි :(
    :rofl::rofl: loweth mara gannawa balanna puluwan 9 wenidata passe:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    :rofl::rofl::rofl::rofl: මුන්ද අපිට යහපාලනයක් හදන්නෙ :rofl::rofl: සිරා කියපු එක උ ම නැහැ කියනාව කොහොමත් චන්දිකාල රනිල් ලත් එක්ක එකතු වෙන උන් දිව දෙකෙ උන් තම්යි ඔන්න සිරාම උදාහරණයක් වෙලා:rofl::rofl::rofl::rofl::rofl: සිරාම කියපු එකටත් අයි ටින් එකට බනින්නෙ:angry: සිරාම
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Ara babyla ge helicopter 3ne scene ekath oya wage thama..Ranila ekka indala pora wage upset talk denawada manda :eek:

    කැරි විඩියො එක බන් :rofl::rofl:මු දිව නැවෙන නැවෙන පැත්ත්ට කිය්වනවා:rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,744
    113
    canada
    :rofl:mona oya uda dala thiyena ekada? balanan ona moko wenne ban eke

    Ara babyla ge helicopter 3ne scene ekath oya wage thama..Ranila ekka indala pora wage upset talk denawada manda :eek:

    දැන් කියනවා airport එක වහනවා කියල කිව්වේ නැතිලු. ඔය වගේ දෙයක් මිනිහට මතක නැහැ කියල කියන්න බැහැ. මොකක් හරි ප්‍රතිපත්ති ටිකක් හදාගෙන instant noodles වගේ ජනපතිවරණයට තරගකරන කොට, මිනිහ මොකද්ද කිව්වේ, කියල මිනිහ වත් දන්නේ නැහැ. ඔහේ මහින්දට බැන බැන ඉන්නවා. එච්චරයි. unp එකටත් කෙලවල තමයි නතර වෙන්නේ.

    තව කොහෙද බලයට අවහම. ෆොන්සේකා පාර්ට් 2

    ඒ අතින් බලනකොට රනිල් හොදයි, මන්නුසයෙක් විදියට.
     
    • Like
    Reactions: kinkon

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,744
    113
    canada
    :rofl::rofl::rofl::rofl: මුන්ද අපිට යහපාලනයක් හදන්නෙ :rofl::rofl: සිරා කියපු එක උ ම නැහැ කියනාව කොහොමත් චන්දිකාල රනිල් ලත් එක්ක එකතු වෙන උන් දිව දෙකෙ උන් තම්යි ඔන්න සිරාම උදාහරණයක් වෙලා:rofl::rofl::rofl::rofl::rofl: සිරාම කියපු එකටත් අයි ටින් එකට බනින්නෙ:angry: සිරාම

    ආසියාවේ ආශ්චර්ය බොලව්
     
    :yes::rofl:
    රන්ල්ට තියෙන්නෙ පාක්ශ්කයන් එකතු කර ගන්න බැරි එක :yes: ඔච්චර පරාද වෙලත් පක්ශෙ කක ඉන්න එකට මම නම් බනින්නෙ රනිල්ට

    සිරාට අල්ලපු වත්තත් පය ගහපු වත්තත් නැති වෙනවා බන් 8 වෙනිදාට
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දේසපාලුවොන්ගෙ හැටි තමා..කැරිම ජාතියක් :baffled:
    :yes::yes: කොහොමත් මඩෙ ලගින උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බැහැ
    ආසියාවේ ආශ්චර්ය බොලව්
    මයි3 යුගයක් හදන්න එන්නෙ පලි අරන්:rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,744
    113
    canada
    :yes::rofl:
    රන්ල්ට තියෙන්නෙ පාක්ශ්කයන් එකතු කර ගන්න බැරි එක :yes: ඔච්චර පරාද වෙලත් පක්ශෙ කක ඉන්න එකට මම නම් බනින්නෙ රනිල්ට

    සිරාට අල්ලපු වත්තත් පය ගහපු වත්තත් නැති වෙනවා බන් 8 වෙනිදාට

    රනිල් ගේ නායකයෙක් විදියට විවේචන තියෙනවා. එක ඇත්ත. එත් රනිල් මේ වගේ පලිගන්න පුද්ගලයෙක් කියල හිතන්න අමාරුයි
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මරුසිරා;17578584 said:
    උබ හරි බන්

    එළකිරි සමීකරණේ :lol::lol:

    කෙටියෙන්ම කිව්වොත් චන්දෙ කාලෙට amazin ගේ කොටු වලට ප්‍රතිලෝමව erozan ගේ කොටු සමානුපාතිකාවේ :lol::rofl::P
    amazin ගේ කොටු වලට ප්‍රතිලෝමව erozan ගේ කොටු සමානුපාතිකාවේ :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::rofl::rofl::rofl: මුන්ද අපිට යහපාලනයක් හදන්නෙ :rofl::rofl: සිරා කියපු එක උ ම නැහැ කියනාව කොහොමත් චන්දිකාල රනිල් ලත් එක්ක එකතු වෙන උන් දිව දෙකෙ උන් තම්යි ඔන්න සිරාම උදාහරණයක් වෙලා:rofl::rofl::rofl::rofl::rofl: සිරාම කියපු එකටත් අයි ටින් එකට බනින්නෙ:angry: සිරාම

    ලොල් ... එහෙනම් බන් මහින්ද ෆොන්සේකගෙනුත් පළි ගත්තෙ බන් ... මෙතන යන ගේම ඕක තමයි ... චම්පික තමයි මුලින්ම සිරසෙ සටනට ඇවිල්ල කිව්වෙ air port එක වහල ඔය හොරු ටිකට පැනල යන්න දෙන්නෙ නෑ කියල ...
     
    Dec 15, 2014
    214
    16
    0
    සුරක්ෂිත රටක්.. සුපැහැදිලි අනාගතයක්...
    ජනපති සමග රට පෙරට...
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    කැරි විඩියො එක බන් :rofl::rofl:මු දිව නැවෙන නැවෙන පැත්ත්ට කිය්වනවා:rofl:
    හොඳ නායකයෙක් වෙන්න තිබ්බ මනුස්සයෙක්...:yes: