යුද්ධයෙන් පස්සේ,, උතුරු දුම්රිය මාර්ග සංවර්ධනයට පෙර සිදුකරන ලද සමීක්ෂණයක්, එක් රැස් කරන ලද රුප රාමු කීපයක් තමයි මේ.මටනම් හිතට ගොඩක් වේදනීයි මේවා දකිනකොට ,එත් හොදමටික,(ඒ කියන්නේ දකිනකොට සතුටක් හිතට එනටික) මෙතන දන්නේ නැ!,ඒ ටික දන්න මම ටික කාලයක් ඉල්ලනවා උබලගෙන්.මේ Thread එකට උබල දෙන ප්‍රතිචාර බලලා තමයි ඒ ටික මම දන්නේ නැත්තම් වැඩක් නැ.

මේවා මට දුන්නේ එළකිරි අපේ සහෝදයෙක් ඒ dikdok.මිනිහව දන්නවද?! නම් දන්නේ නැතුව ඈති කමක් නැ දැන් දන්නවනේ...කතා ඕනේ නැ බලන්නකෝ මේ photos ටික
Elephant Pass Railway Station
Murukandi Kovil Road Railway Station
Omanthai Railway Station
උතුරු දුම්රිය මාර්ග සියල්ලම පාහේ පිළිසකර කටයුතු නිමාකර ඇති අතර ඒවා පිලිපද ඉදිරි Thread එකෙන් මම දැන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා!!


මේවා මට දුන්නේ එළකිරි අපේ සහෝදයෙක් ඒ dikdok.මිනිහව දන්නවද?! නම් දන්නේ නැතුව ඈති කමක් නැ දැන් දන්නවනේ...කතා ඕනේ නැ බලන්නකෝ මේ photos ටික
Chunnakam Railway Station
Jaffna Railway Station
Elephant Pass Railway Station
Paranthan Railway Station
Eluthumaduval Railway Station
Jaffna Railway Station Front
Jaffna Railway Station
Inuvil Railway Station
Kankesanthurai Railway Station
Kilinochchi Railway Station
Kodikamam Railway Station
Kokuvil Railway Station
Kondavil Railway Station
Chavakacheri Railway Station
Jaffna Railway Station
Mallakam Railway Station
Mankulam Railway Station
Maviddapuram Railway Station
Meesalai Railway Station
Mirusuvil Railway Station
Murukandi Kovil Road Railway Station
Murukandi Railway Station
Navatkuli Bridge Railway Station
Navatkuli Railway Station
Omanthai Railway Station
Omanthai Railway Station
One-of-the-railway-bridge
Puliyankulam Railway Station
Puliyankulam Railway Station
Sankathanai Railway Station
Thachathopu Railway Station
Turn-table-at-Kankesanthurai
උතුරු දුම්රිය මාර්ග සියල්ලම පාහේ පිළිසකර කටයුතු නිමාකර ඇති අතර ඒවා පිලිපද ඉදිරි Thread එකෙන් මම දැන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා!!
සලකලා යන්න අමතක කරන්න එප්පා




