අපේ උරුමය! 01

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    යුද්ධයෙන් පස්සේ,, උතුරු දුම්රිය මාර්ග සංවර්ධනයට පෙර සිදුකරන ලද සමීක්ෂණයක්, එක් රැස් කරන ලද රුප රාමු කීපයක් තමයි මේ.මටනම් හිතට ගොඩක් වේදනීයි මේවා දකිනකොට ,එත් හොදමටික,(ඒ කියන්නේ දකිනකොට සතුටක් හිතට එනටික) මෙතන දන්නේ නැ!,ඒ ටික දන්න මම ටික කාලයක් ඉල්ලනවා උබලගෙන්.මේ Thread එකට උබල දෙන ප්‍රතිචාර බලලා තමයි ඒ ටික මම දන්නේ නැත්තම් වැඩක් නැ.:yes::yes:

    මේවා මට දුන්නේ එළකිරි අපේ සහෝදයෙක් ඒ dikdok.මිනිහව දන්නවද?! නම් දන්නේ නැතුව ඈති කමක් නැ දැන් දන්නවනේ...කතා ඕනේ නැ බලන්නකෝ මේ photos ටික



    Chunnakam Railway Station​

    SmltCHr.jpg

    Jaffna Railway Station​

    20057jm.jpg

    Elephant Pass Railway Station
    ​

    mEZWHq0.jpg

    Paranthan Railway Station​

    CKrj6At.jpg

    Eluthumaduval Railway Station​

    l5Zvgft.jpg

    Jaffna Railway Station Front​

    T6Ik7TY.jpg

    Jaffna Railway Station​

    pvY4UEn.jpg

    Inuvil Railway Station​

    o1bbh3w.jpg

    Kankesanthurai Railway Station​

    AKu2QNx.jpg

    Kilinochchi Railway Station​

    iodTBtY.jpg

    Kodikamam Railway Station​

    lo4XugE.jpg

    Kokuvil Railway Station​

    TWlrp3B.jpg

    Kondavil Railway Station​

    GvfLm7g.jpg

    Chavakacheri Railway Station​

    BUK01F8.jpg

    Jaffna Railway Station​

    L8nXVUi.jpg

    Mallakam Railway Station​

    dKiAnc8.jpg

    Mankulam Railway Station​

    ip4Qkah.jpg

    Maviddapuram Railway Station​

    t3lRALz.jpg

    Meesalai Railway Station​

    8acbqdd.jpg

    Mirusuvil Railway Station​

    DPytddE.jpg


    Murukandi Kovil Road Railway Station

    r0v6rT5.jpg

    Murukandi Railway Station​

    lRTwOm0.jpg

    Navatkuli Bridge Railway Station​
    UUYcR9h.jpg

    Navatkuli Railway Station​

    fzgQWZJ.jpg

    Omanthai Railway Station​

    GPwvV67.jpg


    Omanthai Railway Station

    S9PPpVt.jpg

    One-of-the-railway-bridge​

    krC8AYR.jpg

    Puliyankulam Railway Station​

    VF7ljTV.jpg

    Puliyankulam Railway Station​

    nJXtDJA.jpg

    Sankathanai Railway Station​

    gd1skAZ.jpg

    Thachathopu Railway Station​

    vjTtTgx.jpg

    Turn-table-at-Kankesanthurai​

    S0Pycl2.jpg


    MqtUcXa.jpg


    උතුරු දුම්රිය මාර්ග සියල්ලම පාහේ පිළිසකර කටයුතු නිමාකර ඇති අතර ඒවා පිලිපද ඉදිරි Thread එකෙන් මම දැන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා!!




    සලකලා යන්න අමතක කරන්න එප්පා​
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,209
    680
    113
    වලස්ගුහාව.
    හිතට ලොකු කනගාටුවක් දැනෙනවා. මේ ස්ථාන පෙර පරිදිම ජනතාවට නිමා කරලා දෙනවනම්.. අපිටත් ආපහු ඉපැරණි යාපනයට යන්න පුළුවන්....
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    සුදු පුතා;17579214 said:
    හිතට ලොකු කනගාටුවක් දැනෙනවා. මේ ස්ථාන පෙර පරිදිම ජනතාවට නිමා කරලා දෙනවනම්.. අපිටත් ආපහු ඉපැරණි යාපනයට යන්න පුළුවන්....

    hodama tika e tika thama....:yes::yes:

    balannako as walata kadulu ewi aniwarmma