කෝ බං අර හදනවා කිව්වා කාර් එක

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    කෝ බං අර හදනවා කිව්වා කාර් එක

    කෝටි ගානකට හදනවා කිව්ව VEGA GI™ ඉලෙක්ට්‍රික් කාර් එකට මොකද උනේ

    මම කොළඹ යද්දී දවස් ගානක් බැලුව බං ටෙස්ට් රන් එකක් වත් යනවද කියල කෝ නෑ ඕයි.


    fail-car06.jpg



    fail-owned-half-car-fail.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    *ari katha kiyapanna epa do,menna sakilla hadala.
    made in sri lanka wane bata walin hadala thiyenne
    :rofl:

    frame.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උංට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.:):):)

    boruwak karanne nathiwa,loku katha nathiwa,podi car ekakhari me lankawe hadanawanam hadawathinma sub pathanawa,eth meka hadanakan mata sure ekak naha
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හදනවා බං.. ඉවසලා බලපං..:)

    හැදුවහම ඉතින් අර කියපු ප්‍රෆෝමන්ස් තියෙන්නේ ඕනේ..:rolleyes:

    රෝද 4 කැරකෙන එකක් පෙන්නලා හරියන්නෑ.. බුගාටි වලට ගහනවා කියලනේ කිව්වේ.. 918 , P1 , Laferrari වල වගේ ප්‍රෆෝමන්ස් තියෙන්නේ ඕනේ ඔන්න...:baffled:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැටියා;17582029 said:
    මේකත් සුලං බලෙන්ද බං දුවන්නෙ? :baffled:
    ඇන්ජිමක් වත් මෝටරයක් වත් නෑනෙ? ගොනෙක්ව බඳිනවද දන්නෑ නේද ඉස්සරහිං :lol:

    කාර් වහන්සේට කල අපහාසය හෙල දකිමි.:frown: