Far cry 4 and Splintel cell Blacklist අවුල

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    අනේ උදව්වක් කරපල්ලකෝ... far cry 4, splinter cell blacklist ගහන්න බෑ...සෙද්ද,,,,ස්ටොප් වර්කින් කියල එනවා....අයි බන් ඒ?direct x awlakda?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    FarCry 4 එකට නම් මචන් Core i3 හෝ, Quad Core Processor එකක් ඕනේ නැත්නම් වැඩ කරන්නේ නෑ , FarCry4 එකේ Engine එක Thread 3 එක use කරනවා, Thread 3 තියෙන්නේ Core i3 වලයි Quad Core වලයි එතනින් උඩයි විතරයි. මේකට විසදුම ඕනේ නම් Search කරන්න farcry 4 dual core fix කියලා youtube එකේ එතකොට හම්බ වෙයි. අනික් එකට නම් එහෙම ප්‍රශ්ණයක් තියෙනවද කියලා මම දන්නේ නෑ. හොද crack එකක් බලලා දාන්න. kickasstorrent එකේ ගොඩක් වෙලාවට හොද cracks තියෙනවා.
    http://kickass.to/
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    game 1 update awith da balanna
    VGA drivers update karanna
    Install location eka FREE Space wadiyan thiyanna
    patch or Crack fix thiyada balanna
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    PC eke specs monawada?

    FarCry 4, Assassin's creed Unity wage next gen games play karanna DirectX 11 graphics card ekak one.. 64bit windows wala witharai run wenne

    mchn lap eke onboard vga thynne...dell inpiron 15.modl 3542.4gb ram.windows 8.1,64 bit.