අඩෝ දැක්කේ හුටං හුටං.......
කාලෙකින් කොහොමද ඈ?
වැඩ බංඑල එල.....
ඔහේ ඉන්නවා බන්... දැන් වැඩිය පන්න පන්න පොස්ට් දාන්න බෑ... මම ඔන්ලයින් හිටියට වැඩ බන්...![]()
උබත් පෙන්න නෑ... මොකෝ වෙන්නේ?

රේඩියෝ කොරනවා.....
ඔය කතා කොරන්නේ මං නෙවෙයි මගේ යාලුවෙක්.......![]()
උබත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.... ඇහුවේ මොකෝ දැක්කේ නැත්තේ කියලා..


වැඩ බං![]()
අද පන්ති ගියා බන් උදේ.......
සර්ගේ වයිෆ්ගේ අම්මා නැතිවෙලා බන්... පව් බන්.. මම ගිහින් ආවා.....
අද එක නිසා වෙනම වැඩ වගයක් කළා...
