2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගේ සිහිනේ ඔබයි..........//
    තනි යහනේ නොවෙයි...
    ආදරයේ..
    හද උණුසුම ඔබයි......................
     

    waligamaya

    Well-known member
  • ඒ ප්‍රේමය විදවන්නවුන්ටය......
    ප්‍රේමය විදින උන් හට නොවේ.....

    ප්‍රේමය විදින උන්ට එය පරම රමණීය, අහ්ලාදජනක සුගන්ධවත් මාධුර්යයකි.......:baffled:

    :baffled::baffled::baffled:
    මොනව කරන්නද යන්තරත් එක්ක ජීවත්වෙනකොට.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මගෙ සිහිනේ ඔබයි
    මගෙ සිහිනේ ඔබයි
    තනි යහනේ නොවෙයි
    ආදරයේ හද උණුසුම ඔබයි

    ඔබෙ සෙනෙහේ මගෙයි
    ඔබෙ සෙනෙහේ මගෙයි
    තනි යහනේ නොවෙයි
    ආදරයේ ඔබ මුතුලැල් වටී

    මල් පැන් පොදක් කිනිත්තක් අගින්
    ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ

    නෙළුමක් නෙළුමක් අරං
    ඔබගෙන් තවත් ලැබූ පෙම් වදන්
    ඉතිං ආදරෙයි නම් බෝමයි හැගුම්
    අහසක් අහසක් තරම්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නෙළුමක් නෙළුමක් අරං
    ඔබගෙන් තවත් ලැබූ පෙම් වදන්
    ඉතිං ආදරෙයි නම් බෝමයි හැගුම්
    අහසක් අහසක් තරම්

    කඳුළු එනවා මේක ඇහෙද්දී :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කරනවට නෙමේ කියුවේ........
    microsoft_to_fix_lumia_535_touch_problems_on_december_27-news-10533.php

    :frown: කරන්න ආවොත් වැඩ වරදී..... :growl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නෙළුමක් නෙළුමක් අරං
    ඔබගෙන් තවත් ලැබූ පෙම් වදන්
    ඉතිං ආදරෙයි නම් බෝමයි හැගුම්
    අහසක් අහසක් තරම්

    කඳුළු එනවා මේක ඇහෙද්දී :(

    :( රිදුනා......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ ප්‍රේමය විදවන්නවුන්ටය......
    ප්‍රේමය විදින උන් හට නොවේ.....

    ප්‍රේමය විදින උන්ට එය පරම රමණීය, අහ්ලාදජනක සුගන්ධවත් මාධුර්යයකි.......:baffled:
    :love::cool::cool: