2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    images


    :dull: :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ දැක්කේ හුටං හුටං.......

    කාලෙකින් කොහොමද ඈ?

    එල එල.....

    ඔහේ ඉන්නවා බන්... දැන් වැඩිය පන්න පන්න පොස්ට් දාන්න බෑ... මම ඔන්ලයින් හිටියට වැඩ බන්... :(

    උබත් පෙන්න නෑ... මොකෝ වෙන්නේ?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල එල.....

    ඔහේ ඉන්නවා බන්... දැන් වැඩිය පන්න පන්න පොස්ට් දාන්න බෑ... මම ඔන්ලයින් හිටියට වැඩ බන්... :(

    උබත් පෙන්න නෑ... මොකෝ වෙන්නේ?
    වැඩ බං :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    රේඩියෝ කොරනවා.....
    ඔය කතා කොරන්නේ මං නෙවෙයි මගේ යාලුවෙක්.......:baffled:

    :baffled: උබත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.... ඇහුවේ මොකෝ දැක්කේ නැත්තේ කියලා..:baffled:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වැඩ බං :(

    අද පන්ති ගියා බන් උදේ.......

    සර්ගේ වයිෆ්ගේ අම්මා නැතිවෙලා බන්... පව් බන්.. මම ගිහින් ආවා.....

    අද එක නිසා වෙනම වැඩ වගයක් කළා...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අද පන්ති ගියා බන් උදේ.......

    සර්ගේ වයිෆ්ගේ අම්මා නැතිවෙලා බන්... පව් බන්.. මම ගිහින් ආවා.....

    අද එක නිසා වෙනම වැඩ වගයක් කළා...
    :sorry: