2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ප්‍රේමයේ විල්තේරේ..............................
avatar351617_12.gif
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ප්‍රේමයේ රුදුරු බව එයයි
    මිදි යුෂ යැයි රැවටී හලාහල
    විෂ බිව්වේ ඇයි මා...
    පෙම් දැල මැද පැටලී සුසුම් ලා
    මුලා වුනේ ඇයි මා...

    ප්‍රේමයේ මධුර බව මෙයයි
    ඔබයි රම්‍ය සඳ කිරණ
    ඝණ අන්ධකාරේ...

    ඔබයි රම්‍ය සඳ කිරණ
    ඝණ අන්ධකාරේ...
    ඔබයි සෞම්‍ය තරු එළිය
    ගිම්හාන කාලේ...

    සදා නන්ද කරවූ
    ඔබේ මධුර රාවෙන්
    පිපී යාවී අරවින්දයක්
    සේ තඩාගේ..

    ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
    දැන් මගේ පරමාර්ථය ඔබය
    මගේ පරමාදර්ශය ඔබය
    මගේ ඒකායන ප්‍රාර්ථනය ඔබයි

    ඔබයි රම්‍ය සඳ කිරණ
    ඝණ අන්ධකාරේ...
    ඔබයි සෞම්‍ය තරු එළිය
    ගිම්හාන කාලේ...

    උදා වූ සුපෙම් පත්
    මුසුන් වී රැදේවා
    මගේ පුංචි ලෝකේ
    තැවුල් දුක් නොවේවා...

    ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවෘත කලේය
    දැන් මගේ අතීතය ඔබය
    මගේ වර්තමානය ඔබය
    මගේ උත්තරීතර අනාගතය ඔබය

    ඔබයි රම්‍ය සඳ කිරණ
    ඝණ අන්ධකාරේ...
    ඔබයි සෞම්‍ය තරු එළිය
    ගිම්හාන කාලේ...

    ගායනය: විශාරද නන්දා මාලිනී
    පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය: එච්.එම්.ජයවර්ධන
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම කැමතිම ගීත වලින් එකක් ඔබයි රමය සදකිරණ

    රම්‍ය සදකිරණ විදලත් තියනව
    මිදී යුෂ බිලත් තියනවා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ප්‍රේමයේ රුදුරු බව එයයි
    මිදි යුෂ යැයි රැවටී හලාහල
    විෂ බිව්වේ ඇයි මා...
    පෙම් දැල මැද පැටලී සුසුම් ලා
    මුලා වුනේ ඇයි මා...

    ප්‍රේමයේ මධුර බව මෙයයි
    ඔබයි රම්‍ය සඳ කිරණ
    ඝණ අන්ධකාරේ...

    ඔබයි රම්‍ය සඳ කිරණ
    ඝණ අන්ධකාරේ...
    ඔබයි සෞම්‍ය තරු එළිය
    ගිම්හාන කාලේ...

    සදා නන්ද කරවූ
    ඔබේ මධුර රාවෙන්
    පිපී යාවී අරවින්දයක්
    සේ තඩාගේ..

    ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
    දැන් මගේ පරමාර්ථය ඔබය
    මගේ පරමාදර්ශය ඔබය
    මගේ ඒකායන ප්‍රාර්ථනය ඔබයි

    ඔබයි රම්‍ය සඳ කිරණ
    ඝණ අන්ධකාරේ...
    ඔබයි සෞම්‍ය තරු එළිය
    ගිම්හාන කාලේ...

    උදා වූ සුපෙම් පත්
    මුසුන් වී රැදේවා
    මගේ පුංචි ලෝකේ
    තැවුල් දුක් නොවේවා...

    ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවෘත කලේය
    දැන් මගේ අතීතය ඔබය
    මගේ වර්තමානය ඔබය
    මගේ උත්තරීතර අනාගතය ඔබය

    ඔබයි රම්‍ය සඳ කිරණ
    ඝණ අන්ධකාරේ...
    ඔබයි සෞම්‍ය තරු එළිය
    ගිම්හාන කාලේ...

    ගායනය: විශාරද නන්දා මාලිනී
    පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය: එච්.එම්.ජයවර්ධන

    :):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සමාජය අපිට ජීවිතය විදින්න අවස්තාවක් දිලානැ. දුව නවා දුවනව.
    9k=


    මේ දේතමයි වෙලා තියෙන්නේ
    දුවන්නන් වාලේ දුවන්නේ නැතුව නැවතිලා බලපං.....
    පෙරහැරේ යන කොට තේරෙන්නේ නෑ කොහෙටද යන්නේ කියලා...
    ඒකට පෙරහැරෙන් අයින් වෙලා බලන්න ඕන..........