2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දැන් අපිට නවතින්න බහ. අපි හැඩ පාරට අහුවෙලා තියෙන්නේ හිත පිත් නැති උන් වගේ හිවත් වෙන්න් වෙලා තියෙන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩෝ පවනෙ සින්දු ටික ඔක්කොම දාපන්කෝ කිඹුලෝ..........
    අැහුවෙනෑ බන් පොඩි කාලෙන් පස්සෙ
    අර හන්තාන අඩෙවියේ
    තව කොඩිය සුද්දගේ කොඩිගහ අපගේ
    යදමින් බැද විලංගුලා
    දැන තැනින් තැන පද විතරයි මතක බන්
    avatar351617_12.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මදුමතියේ මදුමතියේ
    සද ගාව සදලු තලේ
    මදුබදුනේ සද දියවේ
    සදපාන ඔබෙ කොපුලේ

    මදුමතියේ ඔබම තමා
    තරු රෑන ගගනතලේ
    තද බද වී හද පිපෙනා
    මදු මල වන් මදුමතියේ

    රෑ අදුර සදා මදුරයි
    හද මැදුර සදා සුවදයි
    ඒ සුවද මගේ සුසුමයි
    ඒ සුසුම ඔබේ නමටයි

    මාගේ ආදර මදුමතියේ
    ඔය සිරුරේ සිත සැතපේ
    මාගේආදර බර සිහිනේ
    ඔබෙ පහස පතා වැලපේ..


    Oh madhumati, oh madhumati...
    near the mooon, on the balcony
    your sweet vessel becomes the moon
    the moonlight is on your cheek

    Oh madhumati you are indeed
    the trail of stars in the plains of the sky
    my heart tightens and blooms
    Oh sweet flower madhumati...

    the darkness of the night is forever sweet
    the palace-of-my-heart is fragrant with love
    that fragrance is my breath,
    that breath is in your name

    Oh my lovable madhumati
    my mind derives comfort near your body
    in my dreams heavy with love
    I wish and lament for your care
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම ආවා ටිකක් පරක්කු වුනා මැක්ස් බෝයිට ස්තූතියි මතක් කලාට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ පවනෙ සින්දු ටික ඔක්කොම දාපන්කෝ කිඹුලෝ..........
    අැහුවෙනෑ බන් පොඩි කාලෙන් පස්සෙ
    අර හන්තාන අඩෙවියේ
    තව කොඩිය සුද්දගේ කොඩිගහ අපගේ
    යදමින් බැද විලංගුලා
    දැන තැනින් තැන පද විතරයි මතක බන්
    avatar351617_12.gif
    එළැඹෙන ජනවාරි 2වන දා
    සසල හද විල් තෙර වෙන්වන්නේ
    හෙල සුභාවිත ගීතයේ
    විරෝධාකල්ප ගී වෙතය.........

    පවත්නා දේශපාලන වටපිටාව සමග
    එවැනි වැඩසටහනක්
    අතිශය ප්‍රාෙයා්ගික වේ යයි සිතමි.

    මා සුදු වෑන් එකක ගියොත්
    එය අවසන් සසල හද විල් තෙර ද වනු ඇත.................