2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

waligamaya

Well-known member
  • දැන් අපිට නවතින්න බහ. අපි හැඩ පාරට අහුවෙලා තියෙන්නේ හිත පිත් නැති උන් වගේ හිවත් වෙන්න් වෙලා තියෙන්නේ
    දනවදි අර්තික තර්ගයෙන් අපි මේ සාමජයේ පුන්චිම පුන්චි හුදකලා තිත් බවට පත් කරලා කරමින් ඉන්නේ.:dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළැඹෙන ජනවාරි 2වන දා
    සසල හද විල් තෙර වෙන්වන්නේ
    හෙල සුභාවිත ගීතයේ
    විරෝධාකල්ප ගී වෙතය.........

    පවත්නා දේශපාලන වටපිටාව සමග
    එවැනි වැඩසටහනක්
    අතිශය ප්‍රාෙයා්ගික වේ යයි සිතමි.

    මා සුදු වෑන් එකක ගියොත්
    එය අවසන් සසල හද විල් තෙර ද වනු ඇත.................
    පට්ටා........හ්
     

    waligamaya

    Well-known member
  • එළැඹෙන ජනවාරි 2වන දා
    සසල හද විල් තෙර වෙන්වන්නේ
    හෙල සුභාවිත ගීතයේ
    විරෝධාකල්ප ගී වෙතය.........

    පවත්නා දේශපාලන වටපිටාව සමග
    එවැනි වැඩසටහනක්
    අතිශය ප්‍රාෙයා්ගික වේ යයි සිතමි.

    මා සුදු වෑන් එකක ගියොත්
    එය අවසන් සසල හද විල් තෙර ද වනු ඇත.................

    :(:frown:

    එවා කොහෙද බොල. :frown::frown:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ප්‍රේම
    avatar351617_12.gif