2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බස් රත්නේ ............ අපි බොමු......
    avatar351617_12.gif

    :shocked: අපි දැන් බොන්නේ කොක්ටේල්...... :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
    එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
    පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත්
    හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්................

    සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්ඳෑ සමේ
    පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
    පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න
    සොඳුරු දඟකාරියේ............

    සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
    හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා
    කෙළිදෙලෙන් ඒ දවස් අමතකද
    කියන් දඟකාරියේ............

    මෙහි ගීපද හා සංගීතය
    කාගේද කියලා දන්නා කෙනක් ඉන්න්වන් කියන්න