2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
sad-baby-o.gif

පරක්කු වෙලා ආවා
.................................
අද නිකන් ඇඩ් යනවා වැඩි වගේද??
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමද ඈ??

    හොදින් ඉන්නවා මචං. ටිකක් වෙලා ලොග් වෙලා මෙච්චර වෙලා 'හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා' කියන ත්‍රෙඩ් එක බල බල හිටියේ. තාම ඒකට කමෙන්ට් එකක් දාන්නත් බැරි වුනා.

    අන්න හංසියේ කියන සිංදුව දාලා :)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හොදින් ඉන්නවා මචං. ටිකක් වෙලා ලොග් වෙලා මෙච්චර වෙලා 'හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා' කියන ත්‍රෙඩ් එක බල බල හිටියේ. තාම ඒකට කමෙන්ට් එකක් දාන්නත් බැරි වුනා.

    අන්න හංසියේ කියන සිංදුව දාලා :)

    හංසියේ ඉවරයි...