2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17588028 said:
    අද රේඩියෝ අහන්න වේලාසනින්ම මව දැනුවත් කරපු maxboysl සහෝදරයට මගේ ස්තූතිය...
    මගෙත් ස්තුතිය.. සහ හද පිරි මෙව්වා එක
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දුන් දෙවියන් විසින් පඬුරක් ලෙසින්
    ප්‍රියයානනේ ඔබ සුරකිම් බැතින්
    ප්‍රියයානනේ…

    කලලේ උපන් කොඳ මල් කැලේ
    පොබයා සිසිල් පින්නෙන් දෙවූ
    තරිඳුන් ඔබයි ප්‍රියයානනේ…

    රණ බිම් වැදී සතුරන් දිනා
    වියොවුල් නැසූ විජිතේ මගේ
    නිරිඳුන් ඔබයි ප්‍රියයානනේ…

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය - මර්වින් පෙරේරා.
     
    deviyan-wisin-dun-pandurak-lesin.jpg
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17588038 said:
    මේ ඉන්නේ නියම ආදරවන්තයෙක්.....
    :cool::cool: :love::love:

    ප්‍රේමයනම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි :love: