2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි
avatar351617_12.gif
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම මේ අහන්නමයි හිටියේ.... කිරියේ android app එක වැඩ කරන්නේ නැද්ද???

    ඒක ගොඩක් ඉස්සර හදපු එකක්.. ඒකනම් පිස්සු කෙලිනවා.. ලඟදිනම් බැලුවෙනෑ...:dull:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒක ගොඩක් ඉස්සර හදපු එකක්.. ඒකනම් පිස්සු කෙලිනවා.. ලඟදිනම් බැලුවෙනෑ...:dull:

    ඔව් ඔව්. මම ඉස්සර දාගෙනම හිටියා....... කාලෙකින් මට මතක් වෙලා ලගදි දැම්මා ලොග් වෙන්න බෑ කියහන්කෝ... මොකක්ද එර එකක් එනවා....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රළු පොළොව මතින් දිලෙනා
    විඩාබර දිගු ගමනේ
    මුදු සිනිදු දෙපා රිදෙනා
    වේදනා සුසුම් අතරේ
    ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි
    මා එක්ක එනවාද චන්න කින්නරාවි

    :love::love:

    මේ ඉන්නේ නියම ආදරවන්තයෙක්.....