2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
දුන් දෙවියන් විසින් පඬුරක් ලෙසින්
ප්‍රියයානනේ ඔබ සුරකිම් බැතින්
ප්‍රියයානනේ…

කලලේ උපන් කොඳ මල් කැලේ
පොබයා සිසිල් පින්නෙන් දෙවූ
තරිඳුන් ඔබයි ප්‍රියයානනේ…

රණ බිම් වැදී සතුරන් දිනා
වියොවුල් නැසූ විජිතේ මගේ
නිරිඳුන් ඔබයි ප්‍රියයානනේ…

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - මර්වින් පෙරේරා.


සංඛ පද්ම කියන රූපවාහිනි වැඩසටහනට මේ ගීතය ගැයුවේ මට මතක විදියට