කසුන් කල්හාරගේ අලුත් සින්දුව පට්ට නේ

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කසුන් වෙන්න බෑ බන් ඕකා මලාට දේශපාලණයට සම්බන්ද වෙන එකෙක් නෙමෙයි

    කසුන් තම බන්..:lol:
    ඕක රේකොඩින් කරපු දවස ස්ටුඩියෝ එකේ එකෙක් කිවේ...:rofl:
    සින්දුව කිව්වා කියල උ දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැ.:angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    කසුන් කල්හාර නෙවෙයි.. කොහොම නමුත් කියන්නේ එක්කෙනෙක් නෙවෙයි.. ගායකයො දෙන්නෙක් හරි තුන් දෙන්ක් හරි සින්දුව කියන්නේ.. සින්දුව සාර්තකයි
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කසුන් කල්හාර නෙවෙයි.. කොහොම නමුත් කියන්නේ එක්කෙනෙක් නෙවෙයි.. ගායකයො දෙන්නෙක් හරි තුන් දෙන්ක් හරි සින්දුව කියන්නේ.. සින්දුව සාර්තකයි

    දෙතුන් දෙනෙක් තමා..එතන කසුන් කල්හාරත් ඉන්නවා..:P
     

    iik

    Member
    Dec 19, 2014
    1
    1
    0
    patta song eka.bokkatama wadinawa melody eka.machan ara 2001 ranil ge campaign eketh Rookantha kiwwa patta song ekak giya neda "Ithin hadamu api aluth ratak" kiyala.eka nahane net eke hoyaganna?
     
    Last edited:
    • Like
    Reactions: $H@v!nK@

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    song eka nam patta
    kasunda ban ?

    රටකට ඕනෑ අපමණ අගයක් කෑල්ල කියන්නෙනම් කසුන් වගෙ ..අනිත් ටික නම් වෙන සෙට් එකක් ...