2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dec 15, 2014
214
16
0
ඔයි කිබුලෝ..
රේඩියෝ එකෙන් අපේ ලොක්කවත් මතක් කරපන්..
ජනාධිපතිතුමාටම චන්දෙ දෙන්න කියපන්..
අන්තිමට කියපන් සුරක්ෂිත රටක්... සුපැහැදිලි අනාගතයක්...
ජනපති සමග රට පෙරට කියල...
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජන්තු අයියා;17588363 said:
    ෂා.......යුග දෙකක දෙන්නෙක්ගේ නියම එකතුවක් මේ සින්දුව....කියන්න වචන නෑ...

    අඩෝ ජන්තුවෝ..............
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    බලා වැලපෙමි
    නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ

    දරා නෙත් අග
    දොවා සිත් මල
    ගොතනු මැන ළදුනේ
    සංසාර සිහිනේ

    වැහි පබළු යට
    රගමඩල මැත
    ඔබේ... දෑතේ තුරුළු වෙන්නට

    බිසෝ හැර ගිය
    ලසෝ රඟ හළ
    අමාවක අදුරේ...
    නොඑනු මැන ළදුනේ

    බලා වැලපෙමි
    නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ

    වඩින තුරු සඳ
    දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම් ගී අහන්නම්

    සොදුරු ඒ සඳ දියේ එන්නම්
    ඉදිනු මැන සොදුරේ
    හන්තාන අරණේ

    ගායනය: පණ්ඩිත් අමරදේවයන් සහ උමාරියා සිංහවංශ
    පද: ජනක සිරිවර්ධන
    තනු :අරුණ ගුණවර්ධන
    :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔයි කිබුලෝ..
    රේඩියෝ එකෙන් අපේ ලොක්කවත් මතක් කරපන්..
    ජනාධිපතිතුමාටම චන්දෙ දෙන්න කියපන්..
    අන්තිමට කියපන් සුරක්ෂිත රටක්... සුපැහැදිලි අනාගතයක්...
    ජනපති සමග රට පෙරට කියල...

    ඔයි ඔයි ගන්නේ යකෝ කරත්තෙන් බැහැපන් :lol: