මේක ඕගනයිස්ඩ් ප්රෝග්රෑම් එකක් කිකිළියේ!!!![]()


ජන්තු අයියා;17588363 said:ෂා.......යුග දෙකක දෙන්නෙක්ගේ නියම එකතුවක් මේ සින්දුව....කියන්න වචන නෑ...
බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ
වැහි පබළු යට
රගමඩල මැත
ඔබේ... දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රඟ හළ
අමාවක අදුරේ...
නොඑනු මැන ළදුනේ
බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
වඩින තුරු සඳ
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සඳ දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ
ගායනය: පණ්ඩිත් අමරදේවයන් සහ උමාරියා සිංහවංශ
පද: ජනක සිරිවර්ධන
තනු :අරුණ ගුණවර්ධන

ටටා...............................යන්න වෙනෝ... ටටා බායි කට්ටියට...![]()

ඔයි කිබුලෝ..
රේඩියෝ එකෙන් අපේ ලොක්කවත් මතක් කරපන්..
ජනාධිපතිතුමාටම චන්දෙ දෙන්න කියපන්..
අන්තිමට කියපන් සුරක්ෂිත රටක්... සුපැහැදිලි අනාගතයක්...
ජනපති සමග රට පෙරට කියල...

කෑප්ටන් Jack Sparrow;17588378 said:මොකෝ සින් එක මචං?
හන්තානේ............![]()
