2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහොම ස්තූතියි..
    දත් කිඹුල් අයියේ.
    ඒ හඬ මට නැවත සෑහෙන මතක ප්‍රමාණයක් ආවර්ජනය කලා..
    හෙනගහනව වගේ....
    ඔව්..මට මතකයි...
    සියලු දෙනාටම බොහොම ස්තූතියි..

    මෙය සමුගැනීමක් නෙමේ..තවත් එක් ගිමන් හැරීමක් පමණයි...:):):)

    මචං රට ගියත් එලකිරි ලොග් වෙනවනේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පාලොස්වක සඳ පායනු වැන්නේ
    සොදුරු කිදුරු රුව ආල වඩන්නේ
    සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
    පුරුවේ කල පින් අපිට කොයින්දා
    පුරුවේ කල පින් අපිට කොයින්දා

    සැතපෙන නින්දෙදි
    රෑ තුන්යම සීන හතක් පෙනුනා
    සඳ කිදුරෙකු ලෙසිනා
    එම සද නුබේ රුව නෙත ඇදුනා

    සිවුමැලි වත දකිනා මා
    නෙත ආල මතින් බැදුනා
    මියුරු තෙපුල් නගනා
    සවනත බිගු ගී රැවු නගනා
    සවනත බිගු ගී රැවු නගනා

    කියාගන්න බැරුවා
    හිතුදේ තොල් අතරේ රැදුනා
    මනාපදෝ මන්දා
    මා සිත ආදර මල් පිපුනා

    තුන්හිරි ගෙලට ලදේ
    රිදියෙන් මාල පොටක් දෙන්නා
    එරබදු මල් මාසේ නැකතට කැන්දාගෙන යන්නා
    නැකතට කැන්දාගෙන යන්නා

    පාලොස්වක සඳ පායනු වැන්නේ
    සොදුරු කිදුරු රුව ආල වඩන්නේ
    සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
    පුරුවේ කල පින් අපිට කොයින්දා
    පුරුවේ කල පින් අපිට කොයින්දා

    W D අමරදේවයන් සමග _________
    ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය
    පද මාලාව ආචර්ය අජන්තා රණසිංහ


    මම කැමතිම ගීතයක්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පාලොස්වක සඳ පායනු වැන්නේ
    සොදුරු කිදුරු රුව ආල වඩන්නේ
    සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
    පුරුවේ කල පින් අපිට කොයින්දා
    පුරුවේ කල පින් අපිට කොයින්දා

    සැතපෙන නින්දෙදි
    රෑ තුන්යම සීන හතක් පෙනුනා
    සඳ කිදුරෙකු ලෙසිනා
    එම සද නුබේ රුව නෙත ඇදුනා

    සිවුමැලි වත දකිනා මා
    නෙත ආල මතින් බැදුනා
    මියුරු තෙපුල් නගනා
    සවනත බිගු ගී රැවු නගනා
    සවනත බිගු ගී රැවු නගනා

    කියාගන්න බැරුවා
    හිතුදේ තොල් අතරේ රැදුනා
    මනාපදෝ මන්දා
    මා සිත ආදර මල් පිපුනා

    තුන්හිරි ගෙලට ලදේ
    රිදියෙන් මාල පොටක් දෙන්නා
    එරබදු මල් මාසේ නැකතට කැන්දාගෙන යන්නා
    නැකතට කැන්දාගෙන යන්නා

    පිරිමි - පාලොස්වක සඳ පායනු වැන්නේ
    සොදුරු කිදුරු රුව ආල වඩන්නේ
    සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
    පුරුවේ කල පින් අපිට කොයින්දා
    පුරුවේ කල පින් අපිට කොයින්දා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    avatar452091_30.gif
     
    Dec 15, 2014
    214
    16
    0
    මතං මේ දත් කිඹුලා උඹ හොයන එකා නෙමේ..
    කීපාරක් කියන්න ද මහින්ද ට ඡන්දෙ දෙන්නේ නෑ..
    හාල් ඇටයක් කාලා නිදා ගනින්කෝ...වද නොදී..:lol::lol::lol::lol::lol:

    උබ මේ තව ඇටෙන් පොත්තෙන් එන කිරිසප්පයෙක් නේ බං...
    උබට කොහොමත් කිව්වේ නෑ මම..
    හුගාක් වටිනවා නොදී ඉන්න පුළුවන් නං...
    :lol::lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කවුද බං උබට කිව්වේ ඕයි කියන්නේ කරත්ත කාරයෝ විතරයි කියල...
    එක නිකන් හරියට ඉස්සරහට යන්න කියල කිව්වම අයි උබ කොන්දොස්තර කෙනෙක්ද කියල ඇහුව වගේ කතාවක් නේ යකෝ..
    :lol::lol::lol::lol:

    :lol::lol:
     
    Dec 15, 2014
    214
    16
    0
    අද බෝලාලගේ බොස් ගේ ගෝලයෝ ඇවිල්ලා අපේ පාර ලොකු වෙන්න සුද්ද කරලා... මුළු පාරම කොන්ක්‍රීට් දානවලු.... යකෝ ඉස්සර කොච්චර කියුවත් ගණන් ගත්තේ නෑ,,, දැම්මේ නෑ.. දැන් අහන්නත් නැතුව බලෙන් දානවා..:lol::lol::lol:

    කල් ගතවෙනවා වෙන්න පුළුවන්..
    එත් අපේ ලොක්ක සංවර්ධනේ නොකර ඉන්නේ නැ..
    වෙලාව ඇවිල්ල නිසා උබලගේ ගැන හදයි දැන්..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔය ගීතයේ පසු පටිගතකිරීම වලින් අදුරගන්න පුළුවන් නිලා වික්රමසිංහ බව
    එත් මේ ගීතයේ අමාරුයි, හඩ වෙනස්