මමත් බෑවා ඈ...........එල එල බාගනින්...... තව කට්ටියට දීපන්.....
![]()

ජේමිස්බන්ඩා007;17588711 said:ආයේ හම්බවෙන්නේ අලුත් අවුරුද්දේ එහෙනම් කිබුල් රේඩියෝ වලින්.
පට්ටයි අයියේ අදත් වැඩසටහන හැමදාම වගේ.
සුපිරියි!!!!
ජයෙන් ජය!!!!
අපිත් ගියා!!!!!!!!
මෛත්‍රි පාලනක්!


ප්‍රෝග්‍රෑම් එක මරු..අද ...හැමෝටම සුභ රාත්‍රියක් වේවා.................!!!!!




සසල හද විල්තෙර-ප්‍රේම ගීත සඡ්ඡායනය විදි සියළු ම සුධීනි...
තෙපිට යෆාලාභසන්තුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!!
නැවත අප හමුවන්නේ නව වසරකය.....
දුක් කදුළු නොනැගෙන යහපාලනයක් පවතින නව වසරක් තෙපිට උදාවේවා!!!!!
ඔන්ලයින් සමාජ වල වාලාධිය ඔසවා තැන නොතැන පහරන, වෘෂභ-කොටළුවන් ගෙන් මිදුනු ඔන් ලයන් දිවියක් අපට උදාවේවා!!!!!
ඉවරද බං?
නැවත අප හමුවන්නේ නව වසරකය.....ජන්තු අයියා;17588747 said:අන්න අන්න..ආයෙත් ඉස්සුවා........![]()


