෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Left-arm spinner Rangana Herath is expected to miss the first match of Sri Lanka's two-test series against New Zealand because of a groin injury.

    The Sri Lanka team arrived in Christchurch on Friday, a week before the first test begins, but 37-year-old Herath did not travel due to the injury which he suffered in a recent one-day game against England.

    Sri Lanka captain Angelo Mathews said there was faint hope Herath would play in the match at Hagley Oval but it was unlikely.

    Mathews said Sri Lanka would be "playing without Mahela for the first time in about 18 years and that's going to be a challenge for us. But there's pressure on all of us anyway. Playing against New Zealand in New Zealand is going to be tough."


    Rangana Herath නැති එක නම් ලොකු පාඩුවක් :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් බන් මේපාර ගේමක් තියනවා උන්ගේ රටේ ගහන හින්දා ගොඩක්ම :yes::yes: මැතිවුස් කියන විදිහට අපේ ට්ම් එකේ ඉන්න ගොඩක් අයගේ මුල්ම වතාව ලු නවසීලන්තයේ සෙල්ලම් කරන

    :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    List of nicknames used in cricket

    Australian national cricket team—The Baggy Greens[1]
    1948 tour of England—The Invincibles[2]
    Indian National Cricket Team — Men in Blue[3]
    New Zealand national cricket team — The Black Caps, The Kiwis [4]
    Pakistan national cricket team — Men in Green, The Gang Green,The Green Shirts[5][6][7][8]
    South African national cricket team — The Proteas,[9] The Saffas, the Saffaris
    Sri Lankan national cricket team — The Lions[10]
    West Indian national cricket team — The Windies[11]
    Bangladesh national cricket team - The Tigers
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    201279.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Mathews said Sri Lanka would be "playing without Mahela for the first time in about 18 years and that's going to be a challenge for us. But there's pressure on all of us anyway. Playing against New Zealand in New Zealand is going to be tough."
    e ban dilath sahena deyak lankawe cricket walata kara neh
    habai u giya eka katawath wadiya danune na :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lankan cricketers arrive in NZ


    Code:
    http://www.3news.co.nz/sport/sri-lankan-cricketers-arrive-in-nz-2014121918#axzz3MMkezuDm
     

    chootyputha1

    Well-known member
  • අපිත් ආවෝ, කිව්වත් වගේ රංගන නැති එක පාඩුයි හැබැයි තරිදුව ගැස්සුවොත් රංගන නැති අඩුව ටිකක් හරි මකා ගන්න පුලුවන් වෙයි. boxing day test එක ලේසි වෙන එකක් නැහැ මොකද ගිනි හීතලක් තියෙයි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපිත් ආවෝ, කිව්වත් වගේ රංගන නැති එක පාඩුයි හැබැයි තරිදුව ගැස්සුවොත් රංගන නැති අඩුව ටිකක් හරි මකා ගන්න පුලුවන් වෙයි. boxing day test එක ලේසි වෙන එකක් නැහැ මොකද ගිනි හීතලක් තියෙයි.

    තරිදුව??? china athda?
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපිත් ආවෝ, කිව්වත් වගේ රංගන නැති එක පාඩුයි හැබැයි තරිදුව ගැස්සුවොත් රංගන නැති අඩුව ටිකක් හරි මකා ගන්න පුලුවන් වෙයි. boxing day test එක ලේසි වෙන එකක් නැහැ මොකද ගිනි හීතලක් තියෙයි.

    එල මචං :)

    තරිදුට experience මදි බන් රංගනගේ අඩුව පුරවන්න බෑ එයාට තවම මම නම් හිතන්නේ fast bowlers ල 3 දෙනෙක් ගහයි කියලා එහෙ පිච් වල fast bowlers ලට වැඩි වාසියක් තියන නිසා :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපේ සිංහයන්ට මේ ටුවර් එක දිනන්න ලැබෙන්න කියලා හැමෝම එකතු වෙලා දෙන්න බලන්න හොද හූවක්...
    හුූ ..................................:D
    cheer.jpg
    :rofl:huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu