ow man ubata oka kalinma kiwwane indian karayo nz wala ewa gatte na kiyala![]()
ඔව් බන් උබලගේ CSN තියනවා නේ

එළකිරි කොල්ලෙක්;17589234 said:
ආ සහෝ කොහොමද ගොඩ දවසකින් දැක්කේ

ow man ubata oka kalinma kiwwane indian karayo nz wala ewa gatte na kiyala![]()

එළකිරි කොල්ලෙක්;17589234 said:

Highlight balapan![]()


ඔව් බන් උබලගේ CSN තියනවා නේ![]()




appe mekewath tikak inna one match welawata.![]()

අපි fast bowlers ල 3ක් දායි හැබැයි මචං Christchurch වලයි Auckland වලයි pitches spin වලට ටිකක් බරයි. first test එක ගහන්නෙ Christchurch වලනෙ.


hawasada ude pandarada banමෙහේ වෙලාවෙන් හවස 4 මැච් පටන් ගන්නේ නියමයි මේ සීරිස් එක නියම චෑලේන්ජ් එකක් අපේ බැටා ලට මොකක් කරගනීද කියල බලාගෙන ඉන්න තියෙන්නේ![]()


steve mount @stephen_mount 1h1 hour ago
First practice session in NZ
![]()

international playersla me wage than wela practise kerenna dannawada ammoo...

me koheda ban me? harima paalu pattak wage...international playersla me wage than wela practise kerenna dannawada ammoo...
![]()
security athi
chrishcurch area ekak ma vacate karane
මෙහේ වෙලාවෙන් හවස 4 මැච් පටන් ගන්නේ නියමයි මේ සීරිස් එක නියම චෑලේන්ජ් එකක් අපේ බැටා ලට මොකක් කරගනීද කියල බලාගෙන ඉන්න තියෙන්නේ![]()
job yana unta balala yanna puluwan Nz wala godak hariya palu thama machsecurity athi
koheda mun me ara earthquake area ekeda danne na inne
chrishcurch area ekak ma vacate karane
![]()


