මම නාකි........හුහ්....
අහල බලපිය එක කොණ්ඩෙ ගහක් සුදුවෙලා තියනව ද කියලා........
තාම 26යි නම් කොහෙද තඩිච්චි#2 මං නාකි..........![]()
හා හා ඉතින් උයා නාකි නැහැ.....

මන් ආයෙම අද කියන්නේ නැහැ උයා නාකියි කියලා...
එත් හෙට ඉදන් ආයෙම කියනවා.....


කොන්ඩේ නම් මගෙත් සුදු වෙලා තියෙනවා....


ඔයස් 26 මෙයා....පොඩි කෙල්ල තාම මන්.... හික්ස් ඩොක්ටර් ලබන සතිය වෙද්දී 5kg වත් අඩු කරගන්න කිවුවා...මගේ නම් හිතේ තව 5 වැඩි වෙලා වගේ....

බතල කොටේ වගේ ඉන්නවා මන් පෙරලි පෙරලි.....








