-What are you Downloading now- Part II

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    නැහැ නැහැ බන් මන් කිවේ

    මට ලින්ක් එක එව්පන්කෝ පෙන් එකේ

    අනිත් එක මචන් දැන් අපි 25 ජිබි එක තියන් බලන්නේ බන් 300/200 එම.බි කෑලි නෙහැ

    ඉතින් දැන් මේ ගෙන ඒවා දැක්කම විකාරය් වගේ
    දඩ සය්ස්
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    :eek: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :confused:

    PS: :P අපි නම් 3TB පෝටබල් එක, xxMb/s line එක සහ 32GB Lexar පෙන් එක. :love: Storage devices පෲෆ් අවශ්‍ය නම් කිය. රිදෙයිද..

    link tika deepanko 3tb eke and 32 gb gaththa then wela
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    නැහැ නැහැ බන් මන් කිවේ

    මට ලින්ක් එක එව්පන්කෝ පෙන් එකේ

    අනිත් එක මචන් දැන් අපි 25 ජිබි එක තියන් බලන්නේ බන් 300/200 එම.බි කෑලි නෙහැ

    ඉතින් දැන් මේ ගෙන ඒවා දැක්කම විකාරය් වගේ
    දඩ සය්ස්

    :oo: යකෝ මම පෙන් එක ගත්තෙ මාස 6ක් 7කට කලින්. Ebay එකේ බලපන් Lexer 32GB කියල. ඒ ගාණට තියෙනවද දන්නෙ නෑ දැන්. ඔව් ඔව් 720p/1080i කොලිටියට බලද්දි කලින් HDTV බලපුවා ගැන කලකිරෙයි. :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    Ebay බං. ලොකු සිද්දි කීවෙ? උඹේ සමහර රිප්ලයි වල කියන දේවල් තේරෙන්නෙ නෑ බං. විස්තර විදියට කියපන් අනික් එකෙක්ට තේරෙන්න.

    :lol: aththa kathawa oka koi weleth oya phone eke idan type karanne bageta bagayak under demala :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :lol: aththa kathawa oka koi weleth oya phone eke idan type karanne bageta bagayak under demala :lol:

    :lol: ඔව් බං. තේරෙන්නෙ නෑ මේකගෙ රිප්ලයි වලින් බාගෙට බාගයක්. දෙතුන් සැරේ කියෝල නිගමන වලට ඇවිත් මෙන්න මේක වෙන්න ඇති කීවෙ කියල හිතාගන්න ඕන. රිදිල මරු කියෝනව LKS.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    lks bageta bagayak boru kiyanne :lol:
    gameh anathayek oya :lol:
    ridey :P

    :rofl: දුවගෙන එයි උදේ ෆාන්දරම මේක දැක්කොත් LKS කාරයා. :rofl::rofl: ඇවිත් සමයං කියවයි මෙතන. :lol: ඕකගෙ පරණ what are you downloading ත්‍රේඩ් එකේ රිප්ලයි දැක්කම මැරෙන්ඩ හිනා බං.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Optimus @ aiya ne ayage gura ! gura dannawa ne golayage hati! balamu Optimus aiya mokada kiyanne kiyala neda Rovin ! :):):confused:

    :rofl: බුවාගෙ පරණ ත්‍රේඩ් එකේ තියෙන රිප්ලයි දැක්කම කඳුළු එනව බං හිනා වෙලාම. එකෙක් පින්තූරයක් දැම්මාම මේකා ඒකම කොපි පේස්ට් කරල 200ක් විතර දාල රිප්ලයි එකක් දානව. :rofl::rofl::rofl::rofl: දාල යටින් මොනවහරි සමයං දොඩෝනව මනෝ විකාරෙන්. :oo: :eek: :nerd: :baffled: :dull: :confused: පස්සෙ උටවත් මතක නැතුව ඇති කීවෙ මොනවද කියල.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol: ඔව් බං. තේරෙන්නෙ නෑ මේකගෙ රිප්ලයි වලින් බාගෙට බාගයක්. දෙතුන් සැරේ කියෝල නිගමන වලට ඇවිත් මෙන්න මේක වෙන්න ඇති කීවෙ කියල හිතාගන්න ඕන. රිදිල මරු කියෝනව LKS.

    :sorry::sorry::sorry::sorry:

    බොලා වගේ බින් ගොජ්ජෝ එක්ක මොන බාසාවෙන් කතා කරන්නද මන්ද :frown::frown::frown:

    lks bageta bagayak boru kiyanne :lol:
    gameh anathayek oya :lol:
    ridey :P

    හෙහ් උබ මොන ගමෙහ් කුකුලෙක්ද බන්..පල පල වැලක් බලලා නිදියපන්
    කොහෙද කියපං වලෝ මන් පච කෙලියේ

    Optimus @ aiya ne ayage gura ! gura dannawa ne golayage hati! balamu Optimus aiya mokada kiyanne kiyala neda Rovin ! :):):confused:

    :cool::cool::cool::cool:

    :rofl: දුවගෙන එයි උදේ ෆාන්දරම මේක දැක්කොත් LKS කාරයා. :rofl::rofl: ඇවිත් සමයං කියවයි මෙතන. :lol: ඕකගෙ පරණ what are you downloading ත්‍රේඩ් එකේ රිප්ලයි දැක්කම මැරෙන්ඩ හිනා බං.

    :growl::growl::growl::growl:

    දුප් ක^%^%^

    :rofl: බුවාගෙ පරණ ත්‍රේඩ් එකේ තියෙන රිප්ලයි දැක්කම කඳුළු එනව බං හිනා වෙලාම. එකෙක් පින්තූරයක් දැම්මාම මේකා ඒකම කොපි පේස්ට් කරල 200ක් විතර දාල රිප්ලයි එකක් දානව. :rofl::rofl::rofl::rofl: දාල යටින් මොනවහරි සමයං දොඩෝනව මනෝ විකාරෙන්. :oo: :eek: :nerd: :baffled: :dull: :confused: පස්සෙ උටවත් මතක නැතුව ඇති කීවෙ මොනවද කියල.

    :confused::confused::confused::confused::confused::confused:

    වැරදිලා වෙච්චි සින්

    :lol::lol::lol::lol::lol::lol:

    රිච්ච සක්කිලි

    :sorry::sorry::sorry::sorry::sorry:

    http://www.elakiri.com/forum/showpost.php?p=12205427&postcount=532

    http://www.elakiri.com/forum/showthread.php?t=371301&page=58

    http://www.elakiri.com/forum/showthread.php?p=12411922#post12411922

    ahh machan,,oya optimuz prime karaya laga tiyenne,,oka apita hanguwata api hoyagatta

    manz laga tyenne lankabell conctn ekak,,oka gana man nan wadiya wistara danne na
    poddk idapanko balanna meka dakala manz cmnt karaida kiyala

    :rofl:

    හෙන ගහනවා සාහු උබට
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry::sorry::sorry::sorry:

    බොලා වගේ බින් ගොජ්ජෝ එක්ක මොන බාසාවෙන් කතා කරන්නද මන්ද :frown::frown::frown:

    හෙහ් උබ මොන ගමෙහ් කුකුලෙක්ද බන්..පල පල වැලක් බලලා නිදියපන්
    කොහෙද කියපං වලෝ මන් පච කෙලියේ

    :cool::cool::cool::cool:

    :growl::growl::growl::growl:

    දුප් ක^%^%^

    :confused::confused::confused::confused::confused::confused:

    වැරදිලා වෙච්චි සින්

    :lol::lol::lol::lol::lol::lol:

    රිච්ච සක්කිලි

    :sorry::sorry::sorry::sorry::sorry:

    හෙන ගහනවා සාහු උබට

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: අන්න දුවගෙන ඇවිත් කොහෙද ඉඳලා. :P

    :growl: උඹ සීඩ්බොක්ස් එකක් ගන්න කතා කරලා වගේ වගක් නෑ දැන්. :angry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඈඨෑඈඈ, ඛෝඨී‍යෑ, 123, 456, abc, efg, gasdg, gsgsg, lks007, my tag1, my tag2, reserve,

    :frown: පුළුවන් නම් දාපු උන් මේ ටැග් වැඩකට ඇති ටැග් වෙන්න වෙනස් කරගනිල්ලකො බං. නැති නම් මචන් LKS, GTRZ ට හරි මොඩෙක්ට හරි පී එම් කරල මේ ටැග් ටික අයින් කරගනින් බං. ටැග් පිරිලා ත්‍රේඩ් එකේ. නිකන් අපරාදෙ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: අන්න දුවගෙන ඇවිත් කොහෙද ඉඳලා. :P

    :growl: උඹ සීඩ්බොක්ස් එකක් ගන්න කතා කරලා වගේ වගක් නෑ දැන්. :angry:

    :dull::dull::dull::dull::dull:

    සල්ලි ටික වියදන් උනා සාහු

    දැන් මේ වෙන සින් එකකට සල්ලි හොයා හොයා ඉන්නේ

    එකෙන් නං ගොඩ ගියොත් :)