නැහැ නැහැ බන් මන් කිවේ
මට ලින්ක් එක එව්පන්කෝ පෙන් එකේ
අනිත් එක මචන් දැන් අපි 25 ජිබි එක තියන් බලන්නේ බන් 300/200 එම.බි කෑලි නෙහැ
ඉතින් දැන් මේ ගෙන ඒවා දැක්කම විකාරය් වගේ
දඩ සය්ස්
මට ලින්ක් එක එව්පන්කෝ පෙන් එකේ
අනිත් එක මචන් දැන් අපි 25 ජිබි එක තියන් බලන්නේ බන් 300/200 එම.බි කෑලි නෙහැ
ඉතින් දැන් මේ ගෙන ඒවා දැක්කම විකාරය් වගේ
දඩ සය්ස්
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි 
අපි නම් 3TB පෝටබල් එක, xxMb/s line එක සහ 32GB Lexar පෙන් එක.
Storage devices පෲෆ් අවශ්‍ය නම් කිය.
යකෝ මම පෙන් එක ගත්තෙ මාස 6ක් 7කට කලින්. Ebay එකේ බලපන් Lexer 32GB කියල. ඒ ගාණට තියෙනවද දන්නෙ නෑ දැන්. ඔව් ඔව් 720p/1080i කොලිටියට බලද්දි කලින් HDTV බලපුවා ගැන කලකිරෙයි. 
aththa kathawa oka koi weleth oya phone eke idan type karanne bageta bagayak under demala
අඩෝ වැඩේ හරි.. 

දුවගෙන එයි උදේ ෆාන්දරම මේක දැක්කොත් LKS කාරයා.





