Easy guitar chords for begginers

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් ගන්න අදහසක් තියෙනව. හොඳ බ්‍රෑන්ඩ් සහ මොඩ්ල් දන්න උන් ඉන්නවද බං? තව මට ස්ට්‍රම් පැටර්න් ටිකක් දැනගන්නත් ඕන බං. ගිටාර් එක ගොඩක් බෑ කීබෝඩ් එක නම් ඕන සෙල්ලමක්. කෝඩ්ස් යන්තම් හදාගන්න පුළුවන් සින්දුවකට කීබෝඩ් එකෙන් වගේ.
 
nevil fonseka

Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    ඔය කව්රු කව්රුත් ගිටාර් ගැහුවට කමක් නෑ කැඩුනොත් මට කියපල්ලා හොඳේ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් guitar.lk සයිට් එක කරන්නෙ එළකිරි එකේ විනෝද් කියල කොල්ලෙක්. මට ඕන නම් සම්පූර්ණ සයිට් එකම රිප් කරලා ටොරන්ට් එකක් විදියට ශෙයා කරන්න පුළුවන් වෙයි සමහරවිට. :confused: ඒක උට කරන අසාධාරණයක් වගේද? මුළු siterip එකම ෆ්‍රී ටොරන්ට් එකෙන් බෙදන එක. ප්‍රිමියම් account එක Rs. 2000ක් හරි ඔහොම ගාණක් මාසෙට.
     
    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    youtube නොදා උඹලට videos බලන්න පුළුවන් ක්‍රමයක් තියනවනම් මම පොඩි පොඩි Technics ටිකක් කියල දෙන්නම්. මේ ගොඩ කාලෙකට කලින් එලකිරිය් පොස්ට් කරන්න ගහපු එකක්
    https://www.youtube.com/watch?v=6yay3cnQ6CE
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    youtube නොදා උඹලට videos බලන්න පුළුවන් ක්‍රමයක් තියනවනම් මම පොඩි පොඩි Technics ටිකක් කියල දෙන්නම්. මේ ගොඩ කාලෙකට කලින් එලකිරිය් පොස්ට් කරන්න ගහපු එකක්

    ඕන විදියක්.. PM එවපන්. එක්කො පබ්ලික් forum දාපන්. යූටියුබ් දානව නම් යූටියුබ් එකේ මේ කොටස..,

    https://www.youtube.com/watch?v=6yay3cnQ6CE

    එළකිරි එකේ මේ
    utube.gif
    අතරට දාපන්.

    [Y0UTUBE]6yay3cnQ6CE[/Y0UTUBE]

    ^^ උඩ ලිංක් එකේ 0 (බින්දුව ) වෙනුවට කැපිටල් O දාගෙන පෝස්ට් එක දාපන්.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් guitar.lk සයිට් එක කරන්නෙ එළකිරි එකේ විනෝද් කියල කොල්ලෙක්. මට ඕන නම් සම්පූර්ණ සයිට් එකම රිප් කරලා ටොරන්ට් එකක් විදියට ශෙයා කරන්න පුළුවන් වෙයි සමහරවිට. :confused: ඒක උට කරන අසාධාරණයක් වගේද? මුළු siterip එකම ෆ්‍රී ටොරන්ට් එකෙන් බෙදන එක. ප්‍රිමියම් account එක Rs. 2000ක් හරි ඔහොම ගාණක් මාසෙට.

    :lol::lol::lol::lol::lol:

    mat dakka oya site eka

    mans karana wade habay asadaranay ban

    oma ganak ganna eka
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :lol::lol::lol::lol::lol:

    mat dakka oya site eka

    mans karana wade habay asadaranay ban

    oma ganak ganna eka

    :sorry: හ්ම් ඒක නම් ඇත්ත. ඒක උගෙ මිල නෙ උගේ කන්ටෙන්ට් වලට. Take it or leave it වගේ තමා. :no: ලංකාවෙ කොල්ලෙක් නිසා siterip එක කරන්නෙ නැතුව ඉන්නෙ. නැති නම් සයිට් එකම රිප් කරලා පබ්ලික් රිලීස් කරනව. :no::no: හරි නෑ බං එතකොට එකෙක්වත් උගෙ ප්‍රිමියම් ගන්නෙ නෑ නෙ. :( උට සයිට් එකෙන් එන ආදායම සම්පූර්ණ ඉවරයි.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :sorry: හ්ම් ඒක නම් ඇත්ත. ඒක උගෙ මිල නෙ උගේ කන්ටෙන්ට් වලට. Take it or leave it වගේ තමා. :no: ලංකාවෙ කොල්ලෙක් නිසා siterip එක කරන්නෙ නැතුව ඉන්නෙ. නැති නම් සයිට් එකම රිප් කරලා පබ්ලික් රිලීස් කරනව. :no::no: හරි නෑ බං එතකොට එකෙක්වත් උගෙ ප්‍රිමියම් ගන්නෙ නෑ නෙ. :( උට සයිට් එකෙන් එන ආදායම සම්පූර්ණ ඉවරයි.

    :shocked::shocked::shocked::shocked:

    ema puluwanda ban login nathuwa site rip gahanna
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    https://kickass.so/learn-master-guitar-complete-1-20-dvdrip-t1974414.html

    onna macho torrent eka.eka ekage site rip karnna oni na bn.meke supiriyatma thiyenawa mula sita.matath lagadi set une.maxxa.ubala torent pappolaneee.bagannaa ;)

    මේක ගිබ්සන් ලර්න් ඇන්ඩ් මාස්ටර් එකේ රිප් එකද? මම ගාව ෆුල් ඩීවීඩී ඔක්කොම තිබ්බ. මතක හැටියට ගිගාබයිට් 55ක් හරි ඔහොම ගානක්. ඒත් බං කම්මැලී ඔක්කොම බලන්න. :dull: