ඒක උට කරන අසාධාරණයක් වගේද? මුළු siterip එකම ෆ්රී ටොරන්ට් එකෙන් බෙදන එක. ප්රිමියම් account එක Rs. 2000ක් හරි ඔහොම ගාණක් මාසෙට.youtube නොදා උඹලට videos බලන්න පුළුවන් ක්රමයක් තියනවනම් මම පොඩි පොඩි Technics ටිකක් කියල දෙන්නම්. මේ ගොඩ කාලෙකට කලින් එලකිරිය් පොස්ට් කරන්න ගහපු එකක්
මචන් guitar.lk සයිට් එක කරන්නෙ එළකිරි එකේ විනෝද් කියල කොල්ලෙක්. මට ඕන නම් සම්පූර්ණ සයිට් එකම රිප් කරලා ටොරන්ට් එකක් විදියට ශෙයා කරන්න පුළුවන් වෙයි සමහරවිට.ඒක උට කරන අසාධාරණයක් වගේද? මුළු siterip එකම ෆ්රී ටොරන්ට් එකෙන් බෙදන එක. ප්රිමියම් account එක Rs. 2000ක් හරි ඔහොම ගාණක් මාසෙට.





mat dakka oya site eka
mans karana wade habay asadaranay ban
oma ganak ganna eka
හ්ම් ඒක නම් ඇත්ත. ඒක උගෙ මිල නෙ උගේ කන්ටෙන්ට් වලට. Take it or leave it වගේ තමා.
ලංකාවෙ කොල්ලෙක් නිසා siterip එක කරන්නෙ නැතුව ඉන්නෙ. නැති නම් සයිට් එකම රිප් කරලා පබ්ලික් රිලීස් කරනව. 
හරි නෑ බං එතකොට එකෙක්වත් උගෙ ප්රිමියම් ගන්නෙ නෑ නෙ.
උට සයිට් එකෙන් එන ආදායම සම්පූර්ණ ඉවරයි.හ්ම් ඒක නම් ඇත්ත. ඒක උගෙ මිල නෙ උගේ කන්ටෙන්ට් වලට. Take it or leave it වගේ තමා.
ලංකාවෙ කොල්ලෙක් නිසා siterip එක කරන්නෙ නැතුව ඉන්නෙ. නැති නම් සයිට් එකම රිප් කරලා පබ්ලික් රිලීස් කරනව.
හරි නෑ බං එතකොට එකෙක්වත් උගෙ ප්රිමියම් ගන්නෙ නෑ නෙ.
උට සයිට් එකෙන් එන ආදායම සම්පූර්ණ ඉවරයි.




ema puluwanda ban login nathuwa site rip gahanna
ලොගින් නැතුව සයිට් එකට යන්න බෑ බං.
එකවුන්ට් එකක් අරන් ලොග් වෙලා තමයි යන්නෙ.
https://kickass.so/learn-master-guitar-complete-1-20-dvdrip-t1974414.html
onna macho torrent eka.eka ekage site rip karnna oni na bn.meke supiriyatma thiyenawa mula sita.matath lagadi set une.maxxa.ubala torent pappolaneee.bagannaa![]()

සුරේන් ඩී ගෙ ඒව බලපන්.ඇඬෙනව.