niyamai bro rep+
Old is Gold බං.. මම අහන්නෙම ක්ලැසික් විතරයි..
මං පට්ටම ආසා සිංදුවක් තමා "මල් වැහි සේ වැහි වැටුණාවේ.." කියන සිංදුව..
මමත් හරි ආසයි මචං
මතක් කලාට තෑන්ක්ස්

එල මචෝ.. ඒ කාලෙ ගියපු සමහරක් සිංදු අද අහනකොට හෙනට අප්සට් යනවා බං.. මොකද ඔය සිංදුත් එක්ක ජීවිතේ යම් යම් දේවල් සම්බන්ධයි.. මං ඔය සිංදුවට සෑහෙන්න ආදරේ එකයි..


ඒකටත් සිංදු කෑලි දෙක තුනක්වත් දාගන්න බැරි උනොත් හෙන අප්සටි. 
මේ ඒ දවස් වල මගේ හිට තදින් වැදුන සිංදු සෙට් එකක්. 
යූ ටියුබ් එකේ බලද්දි හම්බ උනේ.

oya sindu athara atharaman una kalayak matath tibuna,,,,O/L A/L kale...
eath kalyath ekka (wisheshayen wada wadi wenakota..wagakeem wadi wenakota)api nodanuwathma ea dewal apen athata yanawa..
eath uba mawa ada ayeth a atheethayata genuwa...
balanakota hitha thamath a atheethayata adarei..





