ලයිට් නිවාගෙන අහන්න...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Old is Gold බං.. මම අහන්නෙම ක්ලැසික් විතරයි..

    මං පට්ටම ආසා සිංදුවක් තමා "මල් වැහි සේ වැහි වැටුණාවේ.." කියන සිංදුව..
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Old is Gold බං.. මම අහන්නෙම ක්ලැසික් විතරයි..

    මං පට්ටම ආසා සිංදුවක් තමා "මල් වැහි සේ වැහි වැටුණාවේ.." කියන සිංදුව..

    මමත් හරි ආසයි මචං
    මතක් කලාට තෑන්ක්ස්

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මමත් හරි ආසයි මචං
    මතක් කලාට තෑන්ක්ස්
    එල මචෝ.. ඒ කාලෙ ගියපු සමහරක් සිංදු අද අහනකොට හෙනට අප්සට් යනවා බං.. මොකද ඔය සිංදුත් එක්ක ජීවිතේ යම් යම් දේවල් සම්බන්ධයි.. මං ඔය සිංදුවට සෑහෙන්න ආදරේ එකයි..:(
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    oya sindu athara atharaman una kalayak matath tibuna,,,,O/L A/L kale...

    eath kalyath ekka (wisheshayen wada wadi wenakota..wagakeem wadi wenakota)api nodanuwathma ea dewal apen athata yanawa..

    eath uba mawa ada ayeth a atheethayata genuwa...

    balanakota hitha thamath a atheethayata adarei..
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    එල මචෝ.. ඒ කාලෙ ගියපු සමහරක් සිංදු අද අහනකොට හෙනට අප්සට් යනවා බං.. මොකද ඔය සිංදුත් එක්ක ජීවිතේ යම් යම් දේවල් සම්බන්ධයි.. මං ඔය සිංදුවට සෑහෙන්න ආදරේ එකයි..:(

    ඒක නම් ඇත්ත මචං. දැන් වගේ ඉස්සර ෆෝන් වලින් ලවු කරපු කාලයක් තිබුනෙ නෑ. පට්ට අමාරුවෙන් ලියුමක් ලියාගන්නෙ. :lol::lol::lol: ඒකටත් සිංදු කෑලි දෙක තුනක්වත් දාගන්න බැරි උනොත් හෙන අප්සටි. :(:( මේ ඒ දවස් වල මගේ හිට තදින් වැදුන සිංදු සෙට් එකක්. :):)යූ ටියුබ් එකේ බලද්දි හම්බ උනේ.:yes::yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    oya sindu athara atharaman una kalayak matath tibuna,,,,O/L A/L kale...

    eath kalyath ekka (wisheshayen wada wadi wenakota..wagakeem wadi wenakota)api nodanuwathma ea dewal apen athata yanawa..

    eath uba mawa ada ayeth a atheethayata genuwa...

    balanakota hitha thamath a atheethayata adarei..

    :yes::yes::yes:
    ඇත්තටම මචං. ඒ කාලෙ අපි සිහින මැවුවේ හොඳ ජොබ් එකක් කරල ලස්සනට ෆ්‍රී එකේ ඉන්නව කියල ඒත් අපි ගත කරපු සුන්දරම කාලෙ තමයි එදා තිබිල තියෙන්නේ. අද කෝ ඒ ප්‍රාර්ථනා කරපු ලස්සන ජීවිතේ. :(:(:(