ලයිට් නිවාගෙන අහන්න...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    Old is Gold බං.. මම අහන්නෙම ක්ලැසික් විතරයි..

    මං පට්ටම ආසා සිංදුවක් තමා "මල් වැහි සේ වැහි වැටුණාවේ.." කියන සිංදුව..
    ​
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,129
    3,561
    113
    46
    Buttala
    Old is Gold බං.. මම අහන්නෙම ක්ලැසික් විතරයි..

    මං පට්ටම ආසා සිංදුවක් තමා "මල් වැහි සේ වැහි වැටුණාවේ.." කියන සිංදුව..
    ​

    මමත් හරි ආසයි මචං
    මතක් කලාට තෑන්ක්ස්


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මමත් හරි ආසයි මචං
    මතක් කලාට තෑන්ක්ස්
    එල මචෝ.. ඒ කාලෙ ගියපු සමහරක් සිංදු අද අහනකොට හෙනට අප්සට් යනවා බං.. මොකද ඔය සිංදුත් එක්ක ජීවිතේ යම් යම් දේවල් සම්බන්ධයි.. මං ඔය සිංදුවට සෑහෙන්න ආදරේ එකයි..:(
    ​
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    oya sindu athara atharaman una kalayak matath tibuna,,,,O/L A/L kale...

    eath kalyath ekka (wisheshayen wada wadi wenakota..wagakeem wadi wenakota)api nodanuwathma ea dewal apen athata yanawa..

    eath uba mawa ada ayeth a atheethayata genuwa...

    balanakota hitha thamath a atheethayata adarei..
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,129
    3,561
    113
    46
    Buttala
    එල මචෝ.. ඒ කාලෙ ගියපු සමහරක් සිංදු අද අහනකොට හෙනට අප්සට් යනවා බං.. මොකද ඔය සිංදුත් එක්ක ජීවිතේ යම් යම් දේවල් සම්බන්ධයි.. මං ඔය සිංදුවට සෑහෙන්න ආදරේ එකයි..:(
    ​

    ඒක නම් ඇත්ත මචං. දැන් වගේ ඉස්සර ෆෝන් වලින් ලවු කරපු කාලයක් තිබුනෙ නෑ. පට්ට අමාරුවෙන් ලියුමක් ලියාගන්නෙ. :lol::lol::lol: ඒකටත් සිංදු කෑලි දෙක තුනක්වත් දාගන්න බැරි උනොත් හෙන අප්සටි. :(:( මේ ඒ දවස් වල මගේ හිට තදින් වැදුන සිංදු සෙට් එකක්. :):)යූ ටියුබ් එකේ බලද්දි හම්බ උනේ.:yes::yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,129
    3,561
    113
    46
    Buttala
    oya sindu athara atharaman una kalayak matath tibuna,,,,O/L A/L kale...

    eath kalyath ekka (wisheshayen wada wadi wenakota..wagakeem wadi wenakota)api nodanuwathma ea dewal apen athata yanawa..

    eath uba mawa ada ayeth a atheethayata genuwa...

    balanakota hitha thamath a atheethayata adarei..

    :yes::yes::yes:
    ඇත්තටම මචං. ඒ කාලෙ අපි සිහින මැවුවේ හොඳ ජොබ් එකක් කරල ලස්සනට ෆ්‍රී එකේ ඉන්නව කියල ඒත් අපි ගත කරපු සුන්දරම කාලෙ තමයි එදා තිබිල තියෙන්නේ. අද කෝ ඒ ප්‍රාර්ථනා කරපු ලස්සන ජීවිතේ. :(:(:(