laknath123 ge prashna walata pilithuru!

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැනට පවතින අත්තනෝමතික
    විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට
    අළුතෙන් කැබිනට් මණ්ඩලය හරහා
    පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ
    විධායකයක් සහිත ආණ්ඩුක්‍රම
    ව්‍යුහයක් හඳුන්වා දෙමි.

    මේකේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කතාවක් නැහැනේ බං... නැත්තං විධායක අගමැති කතාවක් ගැනද කියන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කතාවක් නැහැනේ බං... නැත්තං විධායක අගමැති කතාවක් ගැනද කියන්නේ
    ඔතන කියන්නෙ මචං ජනාධිපතිබලතල කැබිනට් මණ්ඩලය ප්‍රමුක පාර්ලිමේන්තුවට ලබා දෙනවා කියන එක එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සක්‍රිය දායකත්වය සහිත ආණ්ඩුවක් තමයි ගොඩ නැගෙන්නේ එතකොට එක පවුලක් පක්ෂයක් වටා බලේ
    සෙන්ටර් වෙන එකෙන් වෙන හානි සිදුවෙන්නෙ නැහැ වගේම රටේ අනාගත කටයුතු වලටත් සුවිශාල වාසියක් ලබා ගැනීමේ තත්වය හිමි වෙනවා.නාමික ජනාධිපතිවරයෙක් හිටියත් ඔහුට ඕනෑම අවස්තාවක නිතිය ඉදිරියේ පෙනී සිටින්නට සිදු වෙනවා
    ඔහුත් පාර්ලිමේන්තුවේ ඉන්න වෙනවා එතකොට සාමාන්‍ය කෙනෙක් වගේ
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔතන කියන්නෙ මචං ජනාධිපතිබලතල කැබිනට් මණ්ඩලය ප්‍රමුක පාර්ලිමේන්තුවට ලබා දෙනවා කියන එක එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සක්‍රිය දායකත්වය සහිත ආණ්ඩුවක් තමයි ගොඩ නැගෙන්නේ එතකොට එක පවුලක් පක්ෂයක් වටා බලේ
    සෙන්ටර් වෙන එකෙන් වෙන හානි සිදුවෙන්නෙ නැහැ වගේම රටේ අනාගත කටයුතු වලටත් සුවිශාල වාසියක් ලබා ගැනීමේ තත්වය හිමි වෙනවා.නාමික ජනාධිපතිවරයෙක් හිටියත් ඔහුට ඕනෑම අවස්තාවක නිතිය ඉදිරියේ පෙනී සිටින්නට සිදු වෙනවා
    ඔහුත් පාර්ලිමේන්තුවේ ඉන්න වෙනවා එතකොට සාමාන්‍ය කෙනෙක් වගේ

    tnx machan 13+ :yes:
     
    • Like
    Reactions: Mal Baba

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම තාම තීරණේ කරල නෑ...
    ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකම ආවාම, ඒකෙන් යථාර්ථවාදී ප්‍රතිපත්ති ගේන එකාට කතිරේ.

    නැත්තං එකෙක්ටවත් නොදෙමි.
    හොද හරුපයක් ලියා ඡන්දය අවලංගු කරමි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    tnx machan 13+ :yes:
    රේප් නෙවෙයි බන් හරවත් සංවාදයක් කරගෙන යන්න තමා අවශ්‍ය
    එහෙම දෙයක් කරන්න හොඳ දේවල් ටිකක් මේ නුලේ දැක්කා
    :D

    ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකම සතියක් වෙලේ ඉඳලා තිබ්බත් අද තමා නිවාඩුවක් හම්බුනේ
    කතාවක් දාන්න
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔව් බං ඕව කරන්න පුළුවන්. රටේ දුෂණය නාස්තිය නැති කලොත් ඕක සිම්පල්
    ඔය ප්‍රශ්නේ අහපු එකාගෙන් මම අහන්නේ අඩු කරන්න බෑ කියල වැඩි කරන් ආව ලයිට් බිල 25% කිං අඩු කලේ කොහොමද ? ගෑස් මිල 500 න් අඩු කලේ කොහොමද

    ඉන්ධන මිල අඩු කරන්න කියල උද්ගොශන කරද්දි,නැහැ වැඩිකර එක හොදයි කියල පෙලපාලි ගියපු එවුන් නම වෙනිදයින් පස්සෙ රොහල් ගත වෙන නිසා අඩුකරනවට විරුද්ද වෙන්නත් කවුරුත් නැහැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්ධන මිල අඩු කරන්න කියල උද්ගොශන කරද්දි,නැහැ වැඩිකර එක හොදයි කියල පෙලපාලි ගියපු එවුන් නම වෙනිදයින් පස්සෙ රොහල් ගත වෙන නිසා අඩුකරනවට විරුද්ද වෙන්නත් කවුරුත් නැහැ
    දෙන්න පුළුවන් බන් ඒ උනාට බදු ගහලා ගාන වැඩි කරලා
    ඔය වගේ තැන්වල ඉන්න මිනිස්සු එක්ක කතා කරාම ඇත්ත තත්වය වටහා ගන්න පුළුවන්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උඪ නිල් පාටින් මගේ මතය දමා ඇත. මම කිවන්නේ මීට වාඩා සාර්ථක ප්‍රතිපත්ති ප්‍රකාශයකුයි දාන්න තිබ්බේ... මේක නිකං මහින්දගේ එව්වට එරෙහිව දාපු කෑලි ටිකක් තමා තියෙන්නේ....

    කිසිම පක්ෂයක් 100% සාධාරණවත් 100%ක් හොරුන්ගෙන් තොර වත් නැහැ බන්.. අපි දැනගන්න ඕනෙ අවස්ථාවට සුදුසු විදියට රටට අවශ්‍ය රජයක් පත් කරගන්න..
    ඒක රටේ ජනතාවගෙ අයිතිය

    හිතන්න කවුරුහරි ජ.වි.ප, රජයක් එනකන් බලන් ඉන්නව කියල එයාගෙ චන්දය දෙන්න.. එයාට මැරෙනකන්ම චන්දය පාවිච්චි කරන්න වෙන්නෙ නෑ එහෙනම්
    :P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේ තමයි මුල්ම අරමුණ මචං දින සියක් ඇතුලත ක්‍රියාත්මක වෙන
    මෙහෙම වෙන එක තුලින් සංවර්ධන වේවා අනෙකුත් රාජ්‍ය සේවා පිලිබන්ධ විනිවිධ භාවයක් ඇති වෙනවා.ඒ වගේම සුදුසු කෙනාට සුදුසු ස්ථානය හමුවීමේ ප්‍රවනතාවය වැඩි වර්තමානයේ පාලන තන්ත්‍රය තුල සුදුසු දක්ෂ කෙනාට ලැබිල තියෙන්නෙ ඔහුගේ දැණුමට අදාළ නොවන විෂය පථයන්

    අනෙත් කාරණය තමයි සියලුම දෙනාගේ අදහස් යෝජනා සංශෝධන ඇතුලත් ව්‍යාපෘති ඉලක්ක සපුරා ගැනීම ඉක්මන් වෙනවා වගේම සාර්ථක වෙනවා

    :yes::yes:
     
    Similar threads