දැනට පවතින අත්තනෝමතික
විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට
අළුතෙන් කැබිනට් මණ්ඩලය හරහා
පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ
විධායකයක් සහිත ආණ්ඩුක්‍රම
ව්‍යුහයක් හඳුන්වා දෙමි.
මේකේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කතාවක් නැහැනේ බං... නැත්තං විධායක අගමැති කතාවක් ගැනද කියන්නේ


