ow enaktama sunimal kiyanakota ridenawaa sunimal kiyanne mona sonnayekdha kiyalaa thiyenawaane ubalataඋ.වේ.ස.![]()



ow enaktama sunimal kiyanakota ridenawaa sunimal kiyanne mona sonnayekdha kiyalaa thiyenawaane ubalataඋ.වේ.ස.![]()



සාමදාන වෙන්නම එපා. කොහොම හරි අලාබේ අරන් පිනට දියන්.උන් මහ ජරාම ජාතියක එවුන්.. ෂේප් වෙන්න කතාකරලා පස්සෙ උන්ගෙ ෆැමිලි ලෝයර් එක්ක කතා කරලා මිසක් කියන්න බෑ කියලා ලොකු සීන් දැම්මා.. පොලිසියෙන් උන්ට නඩු දාල තියෙන්නේ. බලමුකො මොකෝ වෙන්නෙ කියලා..
ඒ ගෑනිට තියන දෙවෙනි නඩුව හප්පලා... කොට්ටවෙදි තව ඇක්සිඩන්ට් එකක් කරලා ඒගෑනිට ඒකෙත් නඩුවක් තියනව. මතක් කරන්න කැමති නෑ මං ඕකුන්.
අනේ උන්ට නටන්න කියපන් බන්![]()

ehema kiyanna ona ona kudhayak gaha ganna kiyalaa
ට්ටියා ඉන්නවා නෙද තාම මාත් එක්කනම් නෝ කතාඅම්මපා ?ටිටියත් කිව්වා


නැහැ බන් මට අප්සෙට් පිට ඉන්නෙ කිහිප දෙනෙක් ත්‍රෙඩ් වල කියාගෙන යනවා කොටවනවා කොටවනවා කියාල (මෙක හොරෙන් බලනුත් ඇත්තෙ දැන් සමහර එ අය ) එ අයට කිවුවාහම කොටවපු එකෙක් හො කොටවපු කට්ටියක්
පිඇම් මගින් හො මොනයම් හො ආකාරයට අරුව ආශය කරන්න එපා අරු නරකයි මු නරකයි
අර ත්‍රෙඩ් එකට යන්න එපා මෙ ත්‍රෙඩ් එකට එන්න එපා කියාල තියෙන එකෙක් ඉදිරිපත් කරපන්
කිවුවාහාම් මාරු වෙනවා පදනමක් නැතිව බොරු බෙගල් ගහනවා බන් ගොඩාක් උන් දෙශපාලනය නිසා පුද්ගලිකව කෙන්ති අරන් තරහා වෙන්න එපා දෙශපාලනය දෙශපාලනය විදියටම දකින්න එතනින් එහාට පුද්ගලිකව කිසි අමනාපයක් තියා එප කිවුවාට අහන්නෙත් නැහැ පදනමක් තියෙන කතාවක් කියන්නෙත් නැහැ![]()

උඹට පිස්සුද බන්. මේකේ කවුරුවත් උඹත් එක්ක අවුලක් ඇති කියල මම නම් හිතන්නේ නෑ. උඹ කවමදාවත් මේකේ කාටවත් මොකුත් කියල නෑ මට මතක විදියට.නොදැනුවත්ව හො දෙශපාලනය කතා කිරිමෙදි හිත් තැවුලක් උනානම් සමා වෙන්න
කියලා උබලාටත් කියන්නම්
පුදගලිකව කාවවත් ඉලක්ක කරෙ නැහැ
:මම මෙ ගොඩාක් නිහතමානි නිසා කියන්නෙ :"![]()


සාමදාන වෙන්නම එපා. කොහොම හරි අලාබේ අරන් පිනට දියන්.
බලු මිනිස්සුන්ගෙ සල්ලි අපිට වැඩක් නෑ.ඒක තමා අයියේ කරන්න ඉන්නේ... අඩුගානේ හැපුන එකා මලාද කියල කෝල් එකක්වත් දෙන්න බැරි හුයන්නලා.. හොස්පිටල් එකට හැපුන වෙලාවෙ ආව ගෑනිගෙ මිනිහා.. ඇවිල්ල කියනව උට ඉක්මනට යන්න ඕනෙලු බිස්නස් පාඩුවෙනවලු. අපේ තාත්තා කෝල් කලාම ඔයා අපිට බලපෑම් කරන්න එනවද ඇහුවලු. ඔන්න ඔහොම එවුන් ඉන්නේ.. කොට්ටාවෙ රජ ගෙදර කියලා කෑම කඩයක් තියෙන්නෙ උන්ගෙ.
හම්බවෙන වන්දියක් අනාථ නිවාසෙකට දෙන්න හිතාගෙන ඉන්නේ.. පොත් බෙදන එකට සෙට්වුනොත් ඒකට දෙනවා..බලු මිනිස්සුන්ගෙ සල්ලි අපිට වැඩක් නෑ.
උන් මරාගේ උන් ...කඩේ හැම තැනම මරාගේ පෝස්ටර් ෆොටෝ ගහගෙන ඉන්නේ ...අරින්න එපා බන් 
ඒක තමා අයියේ කරන්න ඉන්නේ... අඩුගානේ හැපුන එකා මලාද කියල කෝල් එකක්වත් දෙන්න බැරි හුයන්නලා.. හොස්පිටල් එකට හැපුන වෙලාවෙ ආව ගෑනිගෙ මිනිහා.. ඇවිල්ල කියනව උට ඉක්මනට යන්න ඕනෙලු බිස්නස් පාඩුවෙනවලු. අපේ තාත්තා කෝල් කලාම ඔයා අපිට බලපෑම් කරන්න එනවද ඇහුවලු. ඔන්න ඔහොම එවුන් ඉන්නේ.. කොට්ටාවෙ රජ ගෙදර කියලා කෑම කඩයක් තියෙන්නෙ උන්ගෙ.
හම්බවෙන වන්දියක් අනාථ නිවාසෙකට දෙන්න හිතාගෙන ඉන්නේ.. පොත් බෙදන එකට සෙට්වුනොත් ඒකට දෙනවා..බලු මිනිස්සුන්ගෙ සල්ලි අපිට වැඩක් නෑ.


එහෙනම් my3 ලොක්ක දිනුවොත් කඩේට ගේමක් දෙමු....අප්පටසිරි ඒ වේසි ද හැප්පුවේ ?උන් මරාගේ උන් ...කඩේ හැම තැනම මරාගේ පෝස්ටර් ෆොටෝ ගහගෙන ඉන්නේ ...අරින්න එපා බන්
![]()

මරාට යන්තම් හරි ගෑවුන එවුන්ට නීතියක් නෑ බන්. මට නම් මේ ආන්ඩුව එපාවෙන්න ප්‍රදාන හේතුව ඕක. රටේ නීති පද්දතියට වෙච්ච දේ ගැන මට පුදුම කලකිරීමක් තියෙන්නේ.....අප්පටසිරි ඒ වේසි ද හැප්පුවේ ?උන් මරාගේ උන් ...කඩේ හැම තැනම මරාගේ පෝස්ටර් ෆොටෝ ගහගෙන ඉන්නේ ...අරින්න එපා බන්
![]()
උඹ N sriyantha කියල මම ඔප්පු කරා මතක නැද්ද?![]()

උගෙත් තිබ්බේ මුගේ ටෝක්මයිමරාට යන්තම් හරි ගෑවුන එවුන්ට නීතියක් නෑ බන්. මට නම් මේ ආන්ඩුව එපාවෙන්න ප්‍රදාන හේතුව ඕක. රටේ නීති පද්දතියට වෙච්ච දේ ගැන මට පුදුම කලකිරීමක් තියෙන්නේ.....
අප්පටසිරි ඒ වේසි ද හැප්පුවේ ?උන් මරාගේ උන් ...කඩේ හැම තැනම මරාගේ පෝස්ටර් ෆොටෝ ගහගෙන ඉන්නේ ...අරින්න එපා බන්
![]()

